මහියංගනයේ මහවැලි ගං ඉවුරේ සඟවා තිබූ කසිප්පු බූලියක් බිව් බව කියන වල් අලියකු රැයක් පුරා ගං ඉවුරේ ගස් වැල් කඩා දමමින් කලබල කළ බව ප්‍රදේශවාසීහු පවසති. කසිප්පු මුදලාලි කියනුයේ අලියා රුපියල් 15000ක පමණ කසිප්පු බී ඇති බවයි. වල් අලියා එහි තිබූ බැරල් සියල්ල පාගා පොඩි කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි ....
අලියත් එහෙනම් අමධ්‍යපදිනේ සමරලා (ස)
දහසක් දෙනා ඇබ්බැහි කර බීම වෙත මුදලාලියේ ඔය ධනයෙන් වැඩක් නැත මේ වන අලිය හොඳ සිහියෙන් සිතා ඇත සුන් බුන් කළේ තබමින්මයි මතට තිත... (නි)
කසිප්පු මුදලාලි හිරේ දාන්න තියෙන්නේ , එයා පිළිගත්තනේ කසිප්පු එයාගේ බව (ස)
හුගාක් පුද්ගලයන්ට මෙම ලිපියේ යතාර්ථය වටහාගන්න බැරිවීම ගැන කණගාටුයි. නීතිවිරෝධී මත්උවදුර හැමතැනම. බලධාරීන් නිහඩයි. පොලිසියේ සමහර පුද්ගලයන් මොණරුන්ට යටවෙලා, ජාවාරම්කාරයින් ළග සුනඛ පෝතකයන් මෙන් හීලෑවෙලා. මතට තිත බෝඩ් එක බෙල්ලෙ එල්ලගෙන ඉන්න පිළිගත් ඇත්තොත් මහා පරිමාණයෙන් මෙම ජාවාරම් කරගෙන යනවා. පොලීසියේ ඉහළ නිලදාරීන් කොන්ද පණ ඇතුව රාජකාරි නොකළොත් රට සුරපුරයක් නොව සුරාපුරයක් වනුඇත (එවිට රටට තිතට මත) (නි)
හොඳට බීලා පුරුදු අලියෙක් ... කසිප්පු මුදලාලිගේ පරණ යාලුවෙක් වෙන්න ඇති (ස)
අගියට දැන් හැමදාම කසිප්පු ඕනෑ වෙලා කසිප්පු හොයාගෙන එයිද දන්නේ නැහැ. (නි)
අලියාගෙන් රු. 15000 ගන්න තියෙන්නේ. (නි)
අලිය නරක වචන එහෙම කියල නැද්ද ? (ස)
මොනවා වුණත් අලියා නම් වාසනාවන්තයි. නොමිළයේම කසිප්පු ටිකක් බොන්න ලැබුණා. (නි)
ලස්සන චන්ඩිකම් ටිකක් පෙන්වන්න ඇති. ඔය පුරුද්දට ආයෙමත් ඔතනට ඒවී (ස)
අලීන්ටනම් තියෙන්නේ බොන්න ඕන ප්‍රශ්නයක් තමයි (ස)
මරු වැඩේ ..අලි ඉන්න ඕනි ඔහොම තමයි (ස)
මේ හෙටත් මම එනවා හරිද? (නි)
කසිප්පු මුදලාලි වෙලාවට බිස්නස් එක රක්ෂණය කරලා තිබුණේ..නැත්නම් මාර පාඩුව නේ (ස)
මට නම් හිතෙන්නේ පොලිසිය වැඩේ ඉවරයක් කරන්නේ නැති නිසා මෙයා වැඩේට බැහැලා ව්ගේ.. (නු)
පොලීසියේ මහත්වරුන්ට බැරි දෙයක්නේ කරලා තියෙන්නේ (ස)
ඇතාට කරදරයක් උනේ නැත්නම් හොදයි.. මුදලාලිට පාඩු උනාට කමක් නැහැ..!(නු)
කෝ කාර්යක්ෂම පොලිසිය? (නි)
මේ පොලිසියෙ ලාංඡනේ ඉන්න අලියා... රුපියල් 100ක විතර කසිප්පු උසාවි දායිද දන්නෙ නැහැ..!(නු)
හෙරෙන් අරක්කු බිව්වට වෙරි අලියට ගිහිං ගහමුද?(නු)
පොලීසියේ පැමිණිල්ලක් දාන්න තියෙන්නේ වෙච්ච අවනඩුව කියලා (ස)
අලි ජොලි (ස)
ඉක්මනට දෙන්න අලියට සුරා බදු එකේ ජොබ් එකක්. එතකොට පුලුවන් ලංකාවෙ මත්ත්ද්‍රව්‍ය අඩු කරගන්න. කසිප්පු මුදලාලිට එන්න කියන්න මාධ්‍ය සාකච්ඡාවකට වෙච්චි පාඩුව ගැන කථා කරන්න. (නි)
හොඳ වැඩේ කසිප්පු මුදලාලිට (ස)
අලි කොහොමත් පිස්සු තමයි කරන්නේ (ස)
මොනවා උනත් ආතල් එකේ ඉන්න අලියෙක් (ස)
මෙන්න කරනවානම් වැඩ. හොඳ වැඩේ බැරල් ඔක්කොම ටික පාගපු එක. (ස)
පොලීසිට කියන්න එපා..අලියට නඩු දාවි (ස)
කසිප්පු මුදලාලි මේ ටික කිව්වේ පොලීසිටද ? අසරණ මුදලාලි (ස)
කසිප්පු මුදලාලි කියනුයේ-- යනු ඔහු මාධ්‍ය සාකච්ඡාවක් තියලද කියන්නේ----(ස)
කසිප්පු හොරා අලියගෙන් දැනේ කියන්න තමයි වෙන්නේ (ස)
නරකද මෙයාව අර අරුම පුදුම දේ පෙන්වන වැඩසටහනකට දැම්මොත් (ස)
කසිප්පු මුදලාලි ප්‍රදේශයට ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න ඇති.පොලීසියට ඒ කසිප්පු මුදලාලිව අල්ලන්න බරි වුණාද ??
අයියෝ සල්ලී (ස)
රු .15000/- ක කසිප්පු කියන්නේ ලීටර් කීයක්ද ? (ස)
කසිප්පු මුදලාලිට වන්දියක් ගන්න පුළුවන් වේවි... (ස)
දෑන් ඉතින් 15000 ගෙවන්නෙ අලි ආන්ඩුවෙන්ද? (ස)
අලි ආතල් , ඔහොම යන් ..ඔහොම යන් (ස)
අලියටත් ජොලි , අපිටත් ජොලි , කසිප්පු මුදලාලිට හොඳ වැඩේ (ස)
ගඟ ඉවුරේ සඟවාපු කසිප්පු.. බීලා මේ අලි අප්පු (ස)
දැන් ඉතින් හැමදාම හවසට ඒවි බීලා යන්න (ස)
කවුරු හරි ගිහිල්ලා අලියට කියලා පොලිසියෙ මහත්තුරු මේක අල්ලන්නේ නැහැ මේ වැඩෙන් ගමට වන විපත නවතා දෙන්න කියලා..!(නු)
අලියාව පොලිසියට බදවා ගත්තා නම් හරි කසිප්පු අල්ලන්න. (නි)
ඒ නම් අලියෙක්ම තමයි (ස)
අලියා ගැන නොලියා ඉන්න බැරි තරම් වැඩ නොවැ වෙන්නේ..!(නු)
ඔයාලට මතට තිත තියන්න බැරිනම් අපි ඒක කරනවා -තනි අලියා (ස)
අලියා පුනුරුත්තාපනය කරලා මුදලාලිව හිරේ යවන්න ,මුදලාලි පිලිගත්තනේ රු .15000/= කසිප්පු තිබුණ බව (ස)
බැරිද ඔය අලියව අපේ පැත්තට එවන්න.ඇති වෙන්න බඩු තියනවා(ස)
මෙයාට විරුද්ධව නඩු දෙකක් දාන්න පුළුවං... හොර මත් පැන් වෙළදාම සහ සත්ව හිංසාව...(නු)
නන්නානේ කිව්වලු (ස)
මත්ද්‍රව්‍ය ඇල්ලීමට හදිසි වැටලීමක් කරලා..!(නු)
කෝ අපේ ඇමතිතුමා? (නි)
බයිට් එකක් නැතිව අලියට තරහා ගිහිල්ලා..!(නු)
කසිප්පු මුදලාලි කියපුවත් දාලා..!(නු)
මෙම සතාව උඩවලව පුනරුත්තාපන මධ්‍යස්ථානයට ගෙනගොස් පුනරුත්තාපනය කළ යුතුයි. විහිලුවක් නොව කසිප්පු කිසිවෙකුට සුදුසු නොවේ. (නි)
මුදලාලි අලියාව මරන්න කොන්ත්‍රාත්තුවක් දෙයිද දන්නේ නැහැ.!(නු)
රු. 15000 ක බීලා, මාර පොරක්නේ (ස)
බැලුමක් පිම්බුවනම් හරි (ස)
බීමත්ව හැසුරුණා කියලා අලියට නඩුවක් දැම්මා නම් ඒකෙනුත් ගාණක් කපාගන්න තිබුණා. (නි)
නරකද අපේ අලින්ටත් ටිකක් පොවලා ගත්තනම් නිදි මත ගතිය ඇරිලා යන්නත් එක්ක ? (ස)
අලියා ජොලියක් අරන් (ස)
ඔයා නියම අලියෙක්නේ (ස)
අලියට වතුර රසය අදුන ගන්න බැරි වෙලා..(නු)
පොලිසිය ඇල්ලුවහම මාරුවීම් ලැබෙන නිසා අලියට වගකීම භාර දෙන්න ඇති. (නි)
දැන් ඉතිං කසිප්පු මුදලාලි වන්දියක් ඉල්ලලා නඩුවක් දමාවි. (නි)
අලියට කසිප්පු රහ වැටුනට පස්සේ කැලේ කසිප්පු පෙරලා ඉවරයි (ස)
වෙරි මත හොඳටම , වෙරි කිලෙන් යන්න බෑ ....,, මොනවද පෙව්වේ (ස)
අලියා කරපු වැඩෙ හරි. නැත්නම් පොලිසියෙ මහත්තුරු තමයි ප්‍රයෝජනයක් ගන්නේ. (නි)
අනේ මුදලාලිතුමෝ, අර අලියා නම් මරන්න එපා.පින් සිදුවේවී. කොහොම වුණත් මින්මත්තට පෙරන ටික පරිස්සම් ඇති තැනක තියන්න. රංචුවම බිවුවොත් ගමම කා දමාවි. (නි)
අපරාදේ අනික් අලිත් එක්කගෙන ඇවිල්ලා අලියාට තිබුණේ පැදුරු පාටියක් දාන්නනේ. (නි)
බොන්න වතුර නැති නිසා රා බොන්න ඇති. (නි)
අපොයි! ලංකාවේ පොලිසියද? කසිප්පු මුදලාලිව අල්ලන්ඩ බැරි වුණාට අර අහිංසක අලියට නම් වෙඩි තියලා මරලා දායි, "කලබල කළා" කියලා. (නි)
මේ දිනවල අලින් කිහිප දෙනෙක්ම ඔහොම වැඩ කළා. (නි)
මේවා කියවන අපිටත් පිස්සු වගෙයි. (නි)
බාල කසිප්පු වෙන්න ඇති. ඒකයි අලියා ගස් වැල් පොඩි කරන්න ඇත්තේ. (නි)
අලියා බයිට් එකට මොනවද අරන් තියෙන්නේ? (නි)
මේ අලියා නම් කලින් බීලා පුරුදු අලියෙක් වගෙයි. නැත්නම් 15000ක අරක්කු එකපාර බොන්න පුලුවන්ද? (නි)
ගජ පානය කියලා මුදලාලි හොද වෙළද නාමයකුත් දාගනීද දන්නේ නැහැ.. හොද වෙලාවට අලියෙකුට හමු උනේ නරියකුට එහෙම මේක අහුවුනානම් නියම හූවක් අහගන්න තිබුණා..!(නු)
නරියෙකුට අහුවුණා නම්.... ෂොක් හූවකුත් අහගන්න තිබුණා. (නි)
විනය කමිටුවක්වත් තියන්න වෙයි..!(නු)
නියමයි !! (ස)
අලියා තමයි පුතා (ස)
නියම අලියෙක්.. දැං රහ වැටුන නිසා හැමදාම කසිප්පු හොයාගෙන යයිද දන්නෙ නැහැ..!(නු)
එකෙක් හින්දා හොඳයි . රංචුවක් ආවනම් කසිප්පු මදි වෙලා ගේන්න ගියානම් මුදලාලිගේ ගේත් ඉවරයි (ස)
විකාර
නියමයි