වනවාසල දුම්රිය අනතුර: මාර්ග විතරක් ලක්ෂ 17ක පාඩුවක් වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි... 6 hours ago
Y ඉසුරන්දි · 1 hour ago අපේ මිනිස්සු ලද දෙයින් සතුටු වෙන්නේ නැති ජාතියක්. දෙයක් කලත් වැරදි නොකලත් වැරදි. අඩුම තරමේ ලැබෙන සහන වත් ලබාගන්න බලමු. (ර) Reply 0
Y ප්‍රකාශ් · 1 hour ago තව ටික දවසක් යනකොට ලුණු ගොවියා පාරට බැහැල ලුණු ගොඩ කීයට වත් දී ගන්න බැරි බව කියාවි.(නදී) Reply 0
Y ජයා · 1 hour ago දැන් පේනවා නේද, මහින්ද රාජපක්ෂ, කොච්චර අමාරුවෙන්ද රට කරගෙන ගියේ, ලස්සනට හැම දෙයක්ම පාලනය කරගෙන, යහපාලනයෙන් මාස 6 ක් යනකොට රටම විනාශ වෙලා.(නදී) Reply 0
Y ලලිත් · 1 hour ago බදු මිල අඩුකිරීම රැවටිල්ලක් නම් වැඩි මිලක් අයකරන කඩේකින් බඩු අරගෙන යන්න පුළුවන් කැමති කෙනෙකුට. නමුත් අපි නම් අඩුමිලට බඩුගන්න කැමතියි. එතකොට කීයක්හරි අපිට අතට ඉතුරු වෙනවා. ඒ මුදලින් තවත් කිසියම් දෙයක් මිලදී ගන්න පුළුවනි. නමුත් කැමතිම නම් වැඩිපුර බදු අයකරලා ඒ බදු මුදල් වලින් තමන්ගේ බිරින්දෑවරුන්ට කිලෝමීටර දහයක් යන්නත් හෙලිකොප්ටර් පාවිච්චිකරන, පුතාලට කෝටිගණන් වටිනා ලැම්බොගිනි කාර් අරගෙන දෙන්න වියදම් කරන, ආණ්ඩුවක් පත්කරන්නත් පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. කැමති තීරණයක් ගන්න පුළුවන්. (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago එකමත් එක රටක රාජා කෙනෙක් ඇමති වරුත් එක්ක එකතුවෙලා සහල් හා භව බෝග වල මිළ පහත හෙළා ජනතාවට සහන සලසා දෙන්න උත්සාහ කලාලු. හැමදාම තණකොළ හා පුන්නක්කු රස බැලු ගොන් නාම්බෝ ටිකක් තණකොළ හා පුන්නක්කු මිළ අඩු නොකර මිනිසුන්ට වාසි වෙන විධියට බඩු මිළ අඩු කළා කියල රජතුමාට අනින්නත් ගියාලු. (නදී) Reply 0
Y චන්දිම · 1 hour ago මම කියන්නේ ගොවියා විතරක් නෙමෙයි පරිභෝගිකයත් රැකෙන්න ඕනි. මහින්දගේ ආණ්ඩුව කවදාවත් එ්කනම් හිතුවෙම නැහැ. කොහොම හරි බදු ගහල ජෝගි නටන්න සල්ලි හොයාගන්න අපිව හුරා ගත්තා. (නදී) Reply 0
Y පිවිතුරු යහපාල · 1 hour ago මිනිසුන්ට ජීවත්වෙන්න එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒ හින්දා බදු ගහලා බඩු මිල වැඩි කළාට කමක් නැහැ. මේ බඩු අඩුකළා කියලා මිනිසුන්ට වෙන ලොකු සෙතක් නැහැ. (නි) Reply 0
Y ජයසිරි · 1 hour ago ආනයන බද්ද රු 30 දක්වා අඩුකළා කිවුවට, එය කාටවත් පැහැදිලි නැහැ. අල කිලෝවක් රුපියල් කීයකින් අඩුවෙලාද? ළූණු කිලොවක් කීයකින් අඩුවෙලාද කියන්නකෝ (නි) Reply 0
Y කොරිගෝ · 1 hour ago මිල වැඩි කරන්නේ රටතුළ නිෂ්පාදනය අඩුවීම තුළ. ඒකට පිළියමක් ලෙස ආනයනික බද්ද අඩුකොට පරිභෝගිකයාට සහනයක් ලබාදීම හොඳයි. හැබැයි මේක කෙටිකාලීන විසඳුමක්. රටක් ලෙස පසුගිය රජය යම් සැළසුමක් ඇතුව දරිද්‍රතාවය පිළිබඳ වැඩපිළිවලක් ඇති කළා. එය සම්පුර්ණ කිරීමට නම් දීර්ඝකාලීන විසඳුමක් අත්‍යවශ්‍යයි. මේ සඳහා අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් ගත හැකි පාඩම් රැසක් තිබේ. විශේෂයෙන්ම ඔවුන්ගේ අස්වනු අපිට වැඩිය කීප ගුණයකින් වැඩිය. එයට හේතුව ඔවුන් කරන ලද පර්යේෂණය. අපි එම තාක්ෂණය අධ්‍යයනය කළයුතු වන අතර එමඟින් අස්වනු වැඩිකර ගතහැකි වනවාසේම වසර පුරාම ඒකාකාරී ධාරිතාවයක් තබාගැනීමට ඉවහල් වනවා. (නි) Reply 0
Y සිංහ · 1 hour ago ඕවට නම් මිනිස්සු රවට්ටන්න බැහැ. අද දෝෂාභියෝගය භාරදුන් නිසා විසුරවන්න වෙයි කියලා හිතුනාවද්ද? හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට. තව තව මහින්දට ජයවේවා! (නි) Reply 0
Y තිවංක · 1 hour ago අපේ ගෙදර පරණ පුවක් වගයක් තිබෙනවා. ඒවා විකුණන්න අපේ සීයා තවමත් ප්‍රමාදයි. ගණන වැඩිවෙනතුරු ඉන්නවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු ලද දෙයින් සතුටු වෙන්නේ නැති ජාතියක්. දෙයක් කලත් වැරදි නොකලත් වැරදි. අඩුම තරමේ ලැබෙන සහන වත් ලබාගන්න බලමු. (ර)
මහින්දව ලොකු කරන අයට කියන්න තිබෙන්නේ එකයි (නදී)
අදහස් දකිනකොට හිතෙනවා, මිනිසුන්ට බඩුමිල අඩු කළත් වැරදියි කියලා (නි)
එන්නකෝ අපේ පැත්තට ඡන්දෙ ඉල්ලන්න (නදී)
මහින්දට කඩේ යන අයට හැම දෙයක්ම වැරදියටමනේ පෙනෙන්නේ. (කේ)
මහින්දට ජයවේවා! (කේ)
දේශීය ගොවියා විනාශ වෙලා ඉන්දියන් ගොවියා රජකරන කාළේ (නදී)
තව ටික දවසක් යනකොට ලුණු ගොවියා පාරට බැහැල ලුණු ගොඩ කීයට වත් දී ගන්න බැරි බව කියාවි.(නදී)
රටට යහපාලනය, ජනතාවට යමපාලනය (නදී)
දැන් පේනවා නේද, මහින්ද රාජපක්ෂ, කොච්චර අමාරුවෙන්ද රට කරගෙන ගියේ, ලස්සනට හැම දෙයක්ම පාලනය කරගෙන, යහපාලනයෙන් මාස 6 ක් යනකොට රටම විනාශ වෙලා.(නදී)
මේවට දාන පෝර මොනවද කියන්න (නදී)
බදු මිල අඩුකිරීම රැවටිල්ලක් නම් වැඩි මිලක් අයකරන කඩේකින් බඩු අරගෙන යන්න පුළුවන් කැමති කෙනෙකුට. නමුත් අපි නම් අඩුමිලට බඩුගන්න කැමතියි. එතකොට කීයක්හරි අපිට අතට ඉතුරු වෙනවා. ඒ මුදලින් තවත් කිසියම් දෙයක් මිලදී ගන්න පුළුවනි. නමුත් කැමතිම නම් වැඩිපුර බදු අයකරලා ඒ බදු මුදල් වලින් තමන්ගේ බිරින්දෑවරුන්ට කිලෝමීටර දහයක් යන්නත් හෙලිකොප්ටර් පාවිච්චිකරන, පුතාලට කෝටිගණන් වටිනා ලැම්බොගිනි කාර් අරගෙන දෙන්න වියදම් කරන, ආණ්ඩුවක් පත්කරන්නත් පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. කැමති තීරණයක් ගන්න පුළුවන්. (නි)
ඕව කළාට මැතිවරණය ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ (නි)
එකමත් එක රටක රාජා කෙනෙක් ඇමති වරුත් එක්ක එකතුවෙලා සහල් හා භව බෝග වල මිළ පහත හෙළා ජනතාවට සහන සලසා දෙන්න උත්සාහ කලාලු. හැමදාම තණකොළ හා පුන්නක්කු රස බැලු ගොන් නාම්බෝ ටිකක් තණකොළ හා පුන්නක්කු මිළ අඩු නොකර මිනිසුන්ට වාසි වෙන විධියට බඩු මිළ අඩු කළා කියල රජතුමාට අනින්නත් ගියාලු. (නදී)
මම කියන්නේ ගොවියා විතරක් නෙමෙයි පරිභෝගිකයත් රැකෙන්න ඕනි. මහින්දගේ ආණ්ඩුව කවදාවත් එ්කනම් හිතුවෙම නැහැ. කොහොම හරි බදු ගහල ජෝගි නටන්න සල්ලි හොයාගන්න අපිව හුරා ගත්තා. (නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්....... කැරට් මිල අඩු නැද්ද? (නි)
මිනිසුන්ට ජීවත්වෙන්න එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒ හින්දා බදු ගහලා බඩු මිල වැඩි කළාට කමක් නැහැ. මේ බඩු අඩුකළා කියලා මිනිසුන්ට වෙන ලොකු සෙතක් නැහැ. (නි)
දැන් රට සියල්ලෙන් සර්ව සම්පූර්ණයි (නි)
එතකොට හාල්? (නි)
මේවා කරලා අපිව රවටන්න නම් බැහැ හොඳේ (නි)
මහා ඡන්දෙත් ළඟයිනේ (නි)
සත්‍යා කාලෙකට පස්සේ ඇත්තක් කිවුවා. (නි)
ඒක නම් හොඳයි (නි)
ජය වේවා! (නි)
ආනයන බද්ද රු 30 දක්වා අඩුකළා කිවුවට, එය කාටවත් පැහැදිලි නැහැ. අල කිලෝවක් රුපියල් කීයකින් අඩුවෙලාද? ළූණු කිලොවක් කීයකින් අඩුවෙලාද කියන්නකෝ (නි)
මිල වැඩි කරන්නේ රටතුළ නිෂ්පාදනය අඩුවීම තුළ. ඒකට පිළියමක් ලෙස ආනයනික බද්ද අඩුකොට පරිභෝගිකයාට සහනයක් ලබාදීම හොඳයි. හැබැයි මේක කෙටිකාලීන විසඳුමක්. රටක් ලෙස පසුගිය රජය යම් සැළසුමක් ඇතුව දරිද්‍රතාවය පිළිබඳ වැඩපිළිවලක් ඇති කළා. එය සම්පුර්ණ කිරීමට නම් දීර්ඝකාලීන විසඳුමක් අත්‍යවශ්‍යයි. මේ සඳහා අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් ගත හැකි පාඩම් රැසක් තිබේ. විශේෂයෙන්ම ඔවුන්ගේ අස්වනු අපිට වැඩිය කීප ගුණයකින් වැඩිය. එයට හේතුව ඔවුන් කරන ලද පර්යේෂණය. අපි එම තාක්ෂණය අධ්‍යයනය කළයුතු වන අතර එමඟින් අස්වනු වැඩිකර ගතහැකි වනවාසේම වසර පුරාම ඒකාකාරී ධාරිතාවයක් තබාගැනීමට ඉවහල් වනවා. (නි)
ඕවට නම් මිනිස්සු රවට්ටන්න බැහැ. අද දෝෂාභියෝගය භාරදුන් නිසා විසුරවන්න වෙයි කියලා හිතුනාවද්ද? හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට. තව තව මහින්දට ජයවේවා! (නි)
අපේ ගෙදර පරණ පුවක් වගයක් තිබෙනවා. ඒවා විකුණන්න අපේ සීයා තවමත් ප්‍රමාදයි. ගණන වැඩිවෙනතුරු ඉන්නවා. (නි)