එක්සත් ඡනතා නිදහස් සන්ධානයට බලය ඇති මධ්‍යම පළාත් සභාවේ එක්සත් එජාප සන්ධාන මන්ත‍්‍රී වරු 34 දෙනෙක් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා මහ ඇමති කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතාට අද (15) හමුවි දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කළහ.
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 58කි. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හා නීතිපතිගෙන් උපදෙස් රැගෙන සිකුරාදා (16) තම තීරණය දෙන බව ආණ්ඩුකාරවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd