කොළඹ අතුත්කඩේ උසාවියේ නඩුවකදී ඇප ලබා සිටි මත්කුඩු සැකකරුවකු ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගනු ලැබීමට විරෝධය පාමින් කොළඹ මහාධිකරණය ඉදිරිපිට දී අද විරෝධතාවයක් පැවැත්විණි. පැහැර ගැනීමට ලක්වූ දෙමටගොඩ මර්වින්ගේ බිරිය හා දරුවන් ඇතුළු ප්‍රදේශවාසීහු ඊට එක්වූහ. නීතිය විසඳන තැන ඉදිරිපිට දීම මෙලෙස මිනිසුන් පැහැර ගැනීම කිසිසේත් අනුමත නොකරන බවත් හැකි ඉක්මණින් පොලිසිය මැදිහත් වී මර්වින් සොයා දෙන ලෙසත් ඔවුහු ඉල්ලති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd