(අංජුල මහික වීරරත්න)
සමූපකාර චතුරස්‍රය නමින් සමූපකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.
අදාල වෙළෙඳ චතුරස්‍රය ඉදිකිරීම සඳහා යෝජිත ව්‍යාපෘතිය ජාතික සංවර්ධන කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ මත පදනම්ව ඒකාබද්ධ අරමුදලට වැය බරක් නොවන පරිදි සුදුසු ආයෝජකයකු හඳුනාගෙන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් සමූපකාරයක් එයි