අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ජනපතිට පැවසූ බවත් තිබෙන ව්‍යවස්ථාවේ අඩු පාඩු හදාගෙන ඉදිරියට ගෙන යෑමේ වැදගත්කම පෙන්වා දුන් බවත් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ අද (31) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජී. එල්. පීරිස් හා උදය ගම්මන්පිල මහත්වරු හමුවූ අවස්ථාවේ පැවැසූහ.
සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වු ජී. එල් පීරිස් මහතා පැවැසුයේ වත්මන් රජය කියන දේ හා කරන දේ අතර ඉතා විශාල වෙනසක් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්නාන්සේලා ජනපති ක්‍රමේට කැමති අධිකාරිය පවත්වාගන්න (බ)
කවුරු මොනවා කිව්වත් අපේ රටට ව්‍යවස්ථා සංශෝධනයක් නම් අවශ්‍යයි. අන්න ඒ කාරණා මොනවද කියලා පෙන්වා දෙන්න ඔබ වහන්සේලාට පුළුවන් වුණොත් එ්ක රට ජාතියේ භාග්‍යයක්. (නි)
අනේ මලින්ද දැන් මේ රටේ ජනතාවට අඩු අලුත් ව්‍යවස්තාවක් විතරි දැන්. අනිත් ඔක්කම ලැබිල. (අ)
මලින්ද, අපිට නං ඕනෙ නැහැ. (ර)
අළුත් ව්‍යවස්ථාව රටේ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන දෙයක්. තාම කෙටුම්පත්වත් වත් කරළ නැති ව්‍යවස්ථාවකට කොහොම විරුද්ධ වෙනව ද මන්දා. (ර)
හාමුදුරුවනේ, පරිස්සමෙන්! (නි)
සමහරු සිහින මවනවා මේ ව්‍යවස්ථාවේ ඒකාධිපති බලතල සමඟ මහින්ද නැවතත් රජවෙයි කියලා. (නි)