කොළඹ ගාල්ල බසයක යමින් සිටි පාසල් දැරියන් තිදෙනකුගේ ළැම පෙදෙස අනවශ්‍ය ලෙස ස්පර්ශ කළැයි කියන කොන්දොස්තරවරයෙක් අලුත්ගමදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු වරින් වර මේ ළමයිනට අතවර කර ඇති බවත්, ළමයකුගේ මවක අලුත්ගමදී ඔහු පොලීසියට අල්ලා දුන් බවත් පොලීසිය සඳහන් කරයි.
48 හැවිරිදි කොන්දොස්තර ගාල්ලේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂික් විතරක් මෙහෙමත් මිනිහෙක්....! (ස)
ඕනෙමනම් රුපියල් 1000 ක විතර දඩයක් ගහවි. එච්චරනේ වෙන්නේ (ස)
පාසල් නිල ඇඳුමෙන් සිටිද්දිද ? (ස)
එතකොට අවශ්‍ය ලෙස ස්පර්ශකිරීමේ අවස්ථාව මේ අයට තියෙනවද ? (ස)
මේ ගොල්ලන්ගේ වැඩ ඔහොම තමයි. කාන්තාවන්ට හේත්තුව දාලා තමයි බසයතුල එහා මෙහා යන්නේ (ස)
බැටන් පොලු පහරවල් 300ක් අත් දෙකට දෙන්නයි තියෙන්නේ. (නි)
ලැජ්ජ බය නැති කම තමයි (ස)
අද කාන්තා දිනය නේ...කෝ මේ කාන්තාවන්ගේ නිදහස්වලට අයිතිවාසිකම් වලට මොරහතේ මොරදෙන කොළඹ නෝනලා??? (ස)
කොන්දොස්තර මල්ලී ගාමන්ට් ළමයෙක්වත් අහුවුනේ නැද්ද ජොබ් එක කරන කාලය තුල (ස)
ගම ගාල්ලෙනේ... (නි)
ආ.......ගාල්ල පැත්තේ නේද ? (ස)
ඕවා ඔහොම තමයි (ස)
මිනිසත්කම ලැබූ කොන්දොස්තර ඇයි තිරිසනකු වන්නේ (ස)
බෙන්තර ගගෙන් එහා මිනිස්සු නැත්නම් මෙලහකටත් ලංකාවෙන් භාගයක්ම ඉස්ලාම්. (නි)
ඉතුරු සල්ලි දෙන්න හැදුවද දන්නේ නෑ (ස)
බෙන්තර ගඟෙන් එහා ඔහොම අය ඉන්නවා අනේ (ස)
කෝ මේ දකුණේ ලොකු ලොකු කතා කියන "පොරවල්"? (නි)
කවුරු කළත් වැඩේ වැරදියි... හැබැයි ගාල්ලේ මිනිස්සු විතරක් නෙමෙයි මේ වගේ වැඩ කරන්නේ... (ස)
දැකුණෙ නම් ඔහොම තමයි. (ස)
අනේ අනිල් අපි ස්වෛරීභාවයෙන් යුක්තව ඒකීය රාජ්‍යක් තුල ‘ගම්‘ මාමක නොවී දේශ මාමකව ජීවත් වුනොත් නේද හොඳ... නැත්නම් ඔය වගේ කියුම්වලින් රට දෙකඩ වෙනවා (ස)
එහෙම වෙන්න ඇති නේද අජිත්? (නි)
ඒ මනුස්සයාගේ බිරියට හෝ දුවට ඔය දේම වුණා නම් තේරෙයි. (නි)
වැරදි කරන කෙනාට පාලමෙන් එහා මෙහා කියලා වෙනසක් නෑ (ස)
මම ලාංකිකයෙක්, නමුත් සමහර ගාළු මාතර අය හොද දෙයක් කිව්වම ඒ පැත්ත උලුප්පලා පෙන්වනවා. අනිත් පැති වලට ගරහනවා. ඒක හොද නැහැ. (නි)
මොකක් කියලා හිතුවද ? (ස)
කොන්දොස්තර දැරියට අවශ්‍ය ලෙස වගේම අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන්න ගිහින් තමයි වරද්දාගෙන තියෙන්නේ. (නි)
පුදුම මානසික අසහන මිනිස්සු (දී)
ඔ හෝ.... බෙන්තර ඟගෙන් එහා පැත්තේ නේද ? (ස)
ඇගිලි කපන්නයි වටින්නේ. (නි)
අවයවයක් කපලා දාන්නයි තියෙන්නේ ආයිත් මෙහෙම වැඩ නොකරන්න. (නි)
වරුණට මොනවා වෙලාද? (නි)
හලාල්ද කියලා බැලුවද දන්නෙ නැහැනේ... (නි)
බෙන්තර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා... (නි)
ලජ්ජා නැති වැඩ කරනවා (දී)
බෙන්තර ගගෙන් එහා පැත්තේ පූස් පැටියෙක් වත් විශ්වාස කරන්න බැහැ. (නි)
මේක ඔච්චර ලොකු වැඩක්ද .?(ස)
මේ වගේ අදහස් තීරුවෙන් අපේ අදහස් රටට කියන්න ලැබීම හොද අවස්ථාවක්. මින් අපි උපරිම ප්‍රයෝජන ගනිමු. හොදම දේ, විරුද්ධ අදහස් තියෙද්දී නොගැටී අපේ අදහස්ද පළකරමු. (නි)
හොද වැඩේ (දී)