කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනම ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් උසාවියේ පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට පහරදීමට විරෝධය පළ කරමින් කොළඹ අලූත්කඬේ කොටුව හා මාලිගාකන්ද උසාවි නීතිඥවරු 250 දෙනෙක් පමණ උද්ඝෝෂණයක් කළහ.
නීතිඥ සංගමයේ සභාපති යූ.එල්.ආර්. රණවක මහතා පැවැසුවේ සැකකරුවකුට නීතිඥ සහාය ගැනීමත් නීතිඥයකු සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීමත් රටේ මූලික නීතියට එකඟ බැවින් එම නීතිය කඩන්න වුනට එරෙහිව නීතිමගින් ක‍්‍රියා කළ යුතු බවයි.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් උඹලට මොකාගෙන් හරි කමක් නැහැ උඹලගේ මඩිය පිරෙනවනම්. පාපතරයෝ
මේ වගේ අයට ගහල මදි. මුන්ගේ බලු රස්සාව ඕන බලු වැඩක් වෙනුවෙන් පෙනී සිටීමයි.
තම පියා ඝාතනය කල සැකකාර විත්තිකරු වෙනුවෙන් ඔබ අධිකරණයෙහි පෙනී සිටිනවාද??
කවුරුහරි බුලත්කෙල පාරක් දෙනකල් වෘත්තියේ ගෞරවය මතක් නොවුන එක ගැන කනගාටුයි. අපි නම් නීතියේ පිහිටාධාරය ගැන විස්වාසය අත් හැරලා ගොඩක් කල්.
කාගෙන් උනත් සල්ලි හම්බවෙනවා නම් අපි පෙනී සිටිනවා. උන් මුකුන්ද කියල අපිට වැඩක් නෑ
ගහන්න ඕනේ බුලත් කෙළ නෙවෙයි. අසූචි.