
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුතින් ආයෝජකයෝ පැමිණීම කෙසේ වෙතත් තියෙන ඇඟලුම් කම්හල් වත් රැක ගන්න බලන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ ආණ්ඩුව බාරගත්තේ බිලියන පහක සංචිත තියෙන රටක්. ඔයගොල්ල ඇවිත් කලේ මොකක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
"ඉතිහාසයේ පළමු වතාවට මෙච්චර ශීඝ්‍රයෙන් කඩා වැටුණු පළමු ආණ්ඩුව මෙයයි.ගෝඨාභය ආණ්ඩුව කඩා වැටෙන්න ගත්තේ අවුරුදු එකහමාරක් විතර යනකොට. දැන් මේක මාස හයෙන් ඉවරයිනේ. වැඩිය කතා ඕන්නෑ. දෙසැම්බර් පහුවෙලා පළාත් සභාව තියන්නකෝ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ආයෝජකයින් යන්නේ, තමුසෙලාගේ ආණ්ඩු කෙරුවා වගේ ජනාධිපති අගමැති හො ඇමතිවරු පගා ඉල්ලුව නිසාද ? නිකං යන්න මෙයා යන්න ගොන් කතා නොකියා, දැන් එළුවගේ ඇටේ පස්සේ යන එකා වගේ රට වැටෙන තුරු බලා ඉන්නවා පිනට ආණ්ඩු හදන්න. තමුසෙලාට ලොවෙත් ආණ්ඩු හදන්න බැහැ හරිය....
ඔය කම්හල් ඉඳල හිටල වැහෙනව, ඒත් මම දැක්ක දකුණු පලාතෙ ඇඟලුම් සේවිකාවො හොයල කණුවල පෝස්ටර් පවා අලවනව, ඔය කම්හල වහපු සැබෑ හේතුව හොයන්න. මොනව හරි දෙයක් හොයාගෙන මහා විදියට සමාජගත කරල චූන් වෙනව, සංචාරක ආදායම, විදෙස් රැකියා ආදායම අපනයන ආදායම වැඩි වෙලා කියල හැමෝම කියන එකේ මේ මෙයාගෙ ප්‍රාර්ථනය සමාජගත කරනව මිනිස්සු බිය වද්දල රට අස්ථිරයි කියල පෙන්වන්න.
ගොඨාභය මහතා කොරෝනා උවදුරට මුහුණ දුන්නා. ඒත් එක්ම ජාත්‍යන්තරව ඔහුගේ ජාතිකත්වයට බලපෑම් කළා. මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන් එතැන පොදි බැඳගෙන හිටියා. දැනුත් එම රෝගීන් කුණු රෙදි සෝදමින් සිටිනවා. රටම විශාල උවදුරකට ලක්වෙමින් තියෙනවා. ඒ ආර්ථිකව විතරක් නොවෙයි ජාතිය දියකර හරිමින් සිටිනවා. අසූචිත් සුවඳ රෝගීන්ට දැනෙන්නේ සියල්ල සුවඳටයි.