සමන් විජය බංඩාර
මාවනැල්ල පොලිස් බල ප්රදේශයට අයත් අලගල්ල කන්ද අද (13) ගින්නක් හට ගෙන විනාශ වී ඇත.
මෙම රක්ෂිතය වැසි රහිත කාලය වල දී නිරන්තරයෙන් ගිනි තැබීම සිදු කරන අතර ඒ හේතුවෙන් වැසි දිනයන් වලදී නාය යාම පවා සිදුවෙයි.
සවස හයට විතර හටගත් ගින්න මේ වන විට ප්රදේශයේ කිලෝ මීටරයකට වැඩි ප්රමාණයක පැතිර ගොස් ඇති අතර අලගල්ල රක්ෂිතය ඉතා උස් මට්ටමකින් පිහිටා ඇති හෙයින් දැනට හට ගත් ගින්න මාවනැල්ල නගරයටද පැහැදිලිව දිස් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන පරිසරයක්. අපරාදේ.
අපරදේ නියම ලස්සන පරිසරය....
ගිනිතැබීම නීති විරෝධී වැඩකි ?,මෙය ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා ?.(කමල් පියතිස්ස ), ගනෙමුල්ල.