කැළේ සිටින අලි පැටවුන් අල්ලා හොර ලැයැවිලි හදා අලි පැටවුන් විකුණතියි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි අලි රොෂාන් දැඩි ඇප කොන්දේසි මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.
ලක්ෂ එක හමාරක ශරීර ඇපයක් ද, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් ද ඔහුට නියම විය.
එම ඇප තබන දෙදෙනකු රජයේ සේවකයන් ද, ඉතිරි දෙදෙනා ආදායම් බදු ගෙවන්නන් ද විය යුතු බවත්, සෑම ඉරිදාම රහස් පොලිසියේ පෙනී සිටින බවත් ඔහුට නියම කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මෙයාට අැප දෙන්න නම් මැති ඇමති වරු පෝලිමේ එයි (බ),
මෙයා වල් අලි රංචුවක් මැදට ගිහින් දාන්න ඕනි, (බ)