( දිල්රුක්ෂි ග්‍රේරු )
පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩිය වන ‘අල රංජි‘ නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ තිබී හොරොයින් සහ මන්නා පිහි දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල රන්ජිලා බතල රන්ජිලා, එකී නොකී පාතාලයන්ගේ නම් දැනගෙනත් ඇයි මොවුන් අත්අඩංගුවට ගන්න බැරි.