සෝමාවතී රක්‍ෂිතයේ සිට පැටවකු ද සමග හිඟුරක්ගොඩ සන්සුන් ගමට ආ අලි රංචුවක් දවසක්ම එහි ගත කළ බවත් අලි වෙඩි දමා පලවා හළ බවත් වන ජීවී නිලධරයෝ කියති.
![H[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/10/H1.jpg)
![G[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/10/G1.jpg)
![F[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/10/F1.jpg)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ සන්සුන් ගම මේ දවස් වල නොසන්සුන්. (නි)
කවුද මේ අලියගේ ගමන හරස් කරන්න බයිසිකලයක් නැවැත්තුවේ? (නි)
හයිඩ් පාක් එක පැත්තට යන්න ගියාද කවුද දන්නේ? (නි)
ඡන්දයක්වත් ළං වෙලාද දන්නෙ නැහැ අලි මෙහෙම එළියට එන්නේ? (නි)
මේ දවස් වල අලි කොහොමත් නොසන්සුන් තමයි. (නි)
ඔයාට වැට මායිම් නැති උනාට අපිට තියෙනව. ආවොත් දානව වෙඩි...(නු)
හොද පුවතක්..!(නු)
දැන් මොකද කරන්නේ? (නි)
ඔන්න. අලි දැන් ටික ටික එළියට එන්නයි හදන්නේ. (නි)
සෝමාවතී රක්‍ෂිතයේ ඉන්න අලි රංචුව මේ පැත්තට එවලා ඒ පැත්තේ දැව හොරු දැන් ජයටම වැඩද දන්නෙ නැහැ. (නි)
අලි ගමට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු කැළේට ගිය නිසා. (නි)
ඇයි අලින්ට පාඩුවේ ඉන්න නොදෙන්නේ? (නි)