කලාවැව රක්ෂිතයේ 40ක පමණ වල් අලි රංචුවක් දින කිහිපයක සිට ගම් වැදීම නිසා පලාගල මහ හෙට්ටියාව ගැමියෝ අසරණ වී සිටිති.
පලාගල ප‍්‍රාදේශීය ලේකම් සුසන්ත ජයතිලක මහතා ඉදිරියේ හඬා වැටුණු ගැමියන් කීවේ ඊළඟ කන්නය වන තුරු ජීවත් වීමට තුබූ වී ටික එක රැුයින් අලින් විසින් කා දමන ලද බවයි.
වනජීවි නිලධරයෝ ගමට පැමිණ වයස අවුරුදු 80-85 කතුනටත් අලිවෙඩි බෙදාදුන්හ. කලාවැව රක්ෂිතය වටේ අලිවැට ඉදිකරන බව රජය මීට කලින් කියා තිබිණි.


1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd