ප්‍රවීණ ආර්ථික විශේෂඥයකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි.
ඔහු පත්වනුයේ පී.බී.ජයසුන්දර මහතාගෙන් හිස්වන තනතුරටය.
ප්‍රවීණ ආර්ථික විශේෂඥයකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි.
ඔහු පත්වනුයේ පී.බී.ජයසුන්දර මහතාගෙන් හිස්වන තනතුරටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල මිනිහෙක් හිටියෙම නැද්ද ඕකට දාන්න (නදී)
අපේ අහවල් මහත්තයාට නම් දැන් සන්තෝෂ ඇති. ආර්ථික ඝාතකයා පැන්නුවානේ! (නි)
ඔහුගේ අත්දැකීම් සහ සුදුසුකම් බැලුවහම පේනවා මෛත්‍රී ජනපතිතුමා සුදුස්සාට තැන දෙන බව. (නි)
දැන් ඉතින් කියයි දෙමළුන්ට ගිය රට කියල. ඇමරිකාවේ මේ තනතුරේ ඉන්නේ කැනේඩියානු ජාතිකයෙක්. අඩුගානේ ඒ රටේ පුරවෙසියෙක්වත් නෙවේ. (ස)
මෙයාට තියෙන සුදුසුකම් මොනාද?(හේ)
ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු පාස්කරලිංගම් දැම්ම වගේ වෙයිද දන්නේ නෑ (බ)