
(ඩයනා උදයංගනී සහ යොහාන්)
ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා ඇත.
අරගලයේ නිරත පිරිස් ජාතික රූපවාහිනී සංස්ථාව වටා එක්රැස්ව විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ එහි විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා ඇති අතර, ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසේ
මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ පිස්සොන්ට ගහල ගෙවල් වලට යවපන්කො. මගුලක් ද මේ කරන්නෙ
ජෙප්පෝ කුරුට්ටෝ නිසා ආයතනය ලජ්ජාවට පත් කරන්න එපා මහා එවුන් හිරබාරයට ගෙන පොඩි එවුන්ට වෙඩිතියන්න.
ජාතික රූපවාහිනී ආයතනය යනු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ත්‍යාගයකි. ඊට කිසිදු හානියක් සිදු නොකිරීම නීතිගරුක සියලු පුරවැසියන්ගේ වගකීමකි. දැන්වත් ලෝවැස්සන්ගේ හාස්‍යයට ලක් වන විස්සුක දර්ශන නතර කිරීමට කලහකරුවන්ට පියවි සිහිය ලැබේවා යයි මෙම පොහොය දිනයේ ප්‍රාර්ථනා කරමු!
ඉස්සෙල්ලාම හමුදාපතිගේ ගෙදර වටකරන්න ඕනේ... එයාලගේ සහයෙන් තමයි ගෝඨාභය පැනලා දිව්වේ..