වසර 2018 සඳහා වන අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56 ක් ලැබිණ.
වසර 2018 සඳහා වන අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56 ක් ලැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් පොල් පිත්තක් කපලා තිබ්බත් මේක තමයි අයවැය කියලා කුඹුරේ ඉන්න අම්බරුවෝ, පඹයෝ ඔක්කෝම " හරි සර් ඕක තමා මුළු ලෝකෙටම තිබෙන හොඳම අයවැය කියලා ලාඩන් නැති කකුල් දෙකයි. වලිගෙ උස්සන්න ඇති. මෙය තමයි හැම විටම සිදුවුණේ..
එක්කෙනක් හිටියා මේකෙදි ආණ්ඩුව පෙරලන්න බලාගෙන. අනේ පව්.
විපක්ෂව 56 යි? ඒමොකද එහෙම වුනේ. එකාබද්දේ කට්ටියවත් විරුද්ධ වෙලා නැහැ වගේ. මේ 56 ඇතුලේ ජේවීපී එකේ කට්ටියත් ඉන්නවා නේද. මට පෙන්නේ විපක්ෂේ කවුරු හරි ආණ්ඩුවත් එක්ක ඩීල් දාල වගේ.
ඔය 56 දෙනා අතරේ මහින්ද මහත්තය ගෙ ඡන්දෙ තියනවයි ?
මහින්දගේ කලේ වගේමයි.වෙනසක් කිව්වට වෙනස් වෙලා නැහැ.,