(අංජුල මහික වීරරත්න)
විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක් ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙලෙස විමධ්‍යගත අයවැය වෙන් කෙරුණේ වසර 03කට පසුව යැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුරින් වැව්, අමුණු, සොරොව් ඇරලා යටවෙලා ඉන්න අපිට තවත් මගුලක් මුදාහැරලා අපිව මරන්නද හදන්නේ..? මම නම් දන්නා කාලෙක අයවැයෙන් ගමට වෙන්කළ මුදලින් අපේ ගමට නම් මොකවත්ම ලැබුනේ නැහැ. අපිට ඔය අයවැය ගම තියෙන්නේ කොහේද කියන්න... එහේවත් වැඩක් කරලා තියේද බලන්න...!
ඒ සල්ලි ටික අලි පොහොට්ටු කම්බ හොරුන්ගෙන් බේරගන්න එක තමයි... වැඩේ...!
ඕවා ඉතින් ඉදිරියේදී එන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම තමයි. මේ වෙලාවේ හැටියට හරි වියදම් කළමනාකරණයක් තියෙනවා නම් නත්තල් පප්පා වගේ ඔහේ සල්ලි ටික බෙදා දාන්නේ නැතුව ගම්වල තියෙන අත්‍යාවශ්‍ය වැඩ ටික බලලා කෙරුවා නම් නේද හොඳ...? නිකම් සෝමාරි නායකත්වය...!
IMF එකෙන් ණයට ගන්නවා .ඊට පස්සේ ඒ මුදල් මුදාහරිනවා .ඇත්තටම මෙයා නම් මාර ආර්ථික ඔස්තාර් කෙනෙක් .පුදුම දැක්මක් තියෙන්නේ