හලාවත කොළඹ පාරේ මාරවිල කොස්වාඩියේ දී ඉරිදා රාත්‍රී යතුරුපැදියක් වාහනයක ගැටීමෙන් එක් අයකු (45) මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුකළ රථය පලා ගොස් ඇතැයි ද පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ මියගිය තැනැත්තාගේ සොයුරිය (35) සහ ඇගේ 10 හැවිරිදි දියණියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ වගේ අඩුපාඩු ලියලා දන්වනවා. ඊයේ රාත්‍රියේ (සෙනසුරාදා වෙන්න ඕනි)ඔබ හරි සමන්ත. ඉරිදා රාත්‍රී කියන්නේ අද රාත්‍රී නේ (බ)
එහෙන් අනතුරක් වෙලා එක් අයකු මිය ගිහින්!! ඒ අව් අස්සේ මේ දෙන්නෙක් දිනය ගැන වාද කරනවා.. අනේ කාලේ වනේ වාසේ (බ)
එතකොට අද රෑ නේද හැප්පිලා තියෙන්නෙ..? කොහොමද කලින්ම දැන ගත්තෙ..? (බ)