ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විශේෂ උපදේශකයකු වශයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී හරූන් ලොගාර්ට් මහතා පත්කරනු ලැබ ඇත.
ජූනි මස අවසානයේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සමුගත් ලොගාර්ට් මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විශේෂ උපදේශකයකු වශයෙන් මේ වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා කටයුතු කිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd