ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය. ‘‘එය පවුලේ නාළිකාව බවට විපක්ෂය කියන කතාව ඇත්ත. එක දවසක් ජනපති පෙන්නුවා. ඊට පසු කතානායකත්, ආරක්ෂක ලේකම්වරයාත් පෙන්නුවා. ක්‍රිඩාවලදී මාත් මගේ සහෝදරයාත් පෙන්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225දෙනකු සිටිනවා. ඒ හැමෝමත් පෙන්වන්න. අයි.ටී.එන්. සභාපතිට කියන්නේ එය අපේ පවුලේ පවුලේ නාළිකාව නොකරන ලෙසයි.“
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොද කතානක්.
නාමල් මන්ත්‍රීතුමා ගොඩක් හොදයි
ඒක දැන් රජයේ නාලිකාව වෙලා ඉවරයි.
ගොඩක් හොදයි.
ඇත්තම කතාව. කතාවෙන් විතරක් මදි. ක්‍රියාවෙනුත් කරලා පෙන්නන්න.
ඔය කිව්වට හෙටත් අයිටීඑන් පවුලේ නාලිකාව තමයි.
ගොඩක් හොද අදහසක්
හොද කතාව. අපි අයිටීඑන් බලන්නේ ප්‍රවෘත්ති ඉවරවෙන්න ලංවෙලා.
නාමල් ගරු මැතිතුමනි මෙය ඇත්තටම නම් කීවේ පැසසියම යුත්තකි.
හොද කතාවක්.... ක්‍රියාවට නංවනවනම් තවත් හොදයි
ශේෂ්ඨ කතාවක්
හොදයි. නාමල් මහත්තයාට ජයවේවා
ඕක සභාපතිටම කිව්වනම් තමයි හොද.
දැන්වත් තේරුම් ගත්ත එක හොදයි.
බොහොම හොද ඉල්ලීමක්. ස්වාධීන කියන නමේ අරුත හැමෝටම දැනෙයි.
මසුරන් වටින කතාවක්
මසුරන් වටින කියමනක්.
හොදයි