(දිල්රුක්ෂි ග්‍රේරු)
ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් ඉහළ ගොස් තිබේ.
ඉහළ දමා ඇත්තේ ඔක්ටේන් 92 පෙට්ට්‍රල් පමණක් බවද අයි.ඕ.සී. සේවකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් "රනේ" පන්දුව උඩින්ම ඇදීගිය හතරේ සීමාව පසුකරමින්....
ලෝක වෙළඳපළ බොර තෙල් මිල හොඳටම වැඩිවෙලා. රජයේ දක්ෂතාවය නිසා මෙතෙක් කල් අඩුමිලට දුන්නා. හරි නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 200ක් වත් වෙන්න ඕනේ.
රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය ඇතුළු අනිකුත් විදේශීය මුදල්වල අගය ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපළේ වාහන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.
සෝමා උදෙන්ම කඩේ යනවද?
කොහෙද හොඳටම වැඩි වුනේ? බැරල් එක 150ට තිබුණු කාලෙත් ලීටරේ රු 150 නේද? බැරල් එක දැන් 55 - 57 - 59...
අනිත් කට්ටියත් ළඟදීම වැඩි කරාවී. ඔහොම යමුකෝ... ලෝක බැංකුව කියන විදියට වැඩ කරන්න එපැයි... නේද?
92 ගහන අය බංගවේවා! මම ගහන්නේ 95
මේකට කරන්න ට්ය්න්නේ පුළුවන් තරම්, සංස්ථාවේ පිරවුම් හල වලින් තෙල් ගහන්න, ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන එවලින් ගහනවනම් තවත් හොදයි.