ඉන්දියා තෙල් සමාගම අද මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් හතරකින් වැඩි කර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 121කි. ඒ සඳහා රජය අවසරය දී ඇත. තෙල් සංස්ථාවේ ඩීසල් මිල වැඩි නොවේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මල අක්කේ එහෙම හෙම තැනින්ම ගණ්න හොඳ නැහැ නේද.එකම තැනකින් තෙල් ගන්න එක හොඳි නේද.(ස)
ඩීසල් වැඩි උනාට කමක් නැහැ.. තවම පුන්නක්කු වල මිල වැඩි උනේ නැහැනේ..!(නු)
අපිනම් රුපියල් 10000කින් හොදට කාලා බීලා දරුවන් හතර දෙනාටත් හොදට උගන්වනවා. (නි)
ඩීසල් මිළ වැඩි වෙනකොට ජීවන වියදමත් වැඩි වෙනවා. සකල සබ්බමනාවම වැඩි වෙනවා. දුප්පතුන්වැඩි වෙනවා. රට පෙරට - අපි වළට. (නි)
සුසන්ත, තෙල් ප්‍රශ්න වලටනම් පාරට බහින්න එපා. මොකද වෙඩි තියනවා. මතකනේ හලාවත ධීවරයට වුණ දේ. (නි)
හැමෝම පාරට බැස්සනම් හරි , වෙන කරන්න දෙයක් නෑ (ස)
රට පෙරට ..........රට වලට (ස)
තෙල් සංස්ථාවේ මිල ලඟදීම වැඩි වේවි (ස)
ආණ්ඩුව හොදයි ... අපිට අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න කියලා දෙනවා.. මගේ පවුලේ හතර දෙනයි මට මාසෙකට වියදම රුපියල් 2580.00 රුපියල් 80 ඩීසල් වැඩි උන නිසා..!(නු)
ඊලඟට වැඩි වෙන්නේ ඇමති මණ්ඩලය (ස)
බස් ගාස්තු වැඩිවෙයිද දන්නේ නැහැ. (නි)
ඊළගට මොනවද වැඩි වෙන්නේ? ජීවන වියදමද පළි? (නි)
ඊළගට මොනවාද වැඩි වෙන්නේ ජීවන වියදමද? පඩිද?(නු)
ඩීසල් මිළ වැඩි වෙනකොට ජීවන වියදමත් වැඩි වෙනවා. හැබැයි පඩි වැඩිවිමක් නම් වෙන්නේ නැහැ. (නි)
එතකොට අපි ඒවට යන්නේ නැහැ. (නි)
මම නම් මොන තෙලක්වත් ගහන්නේ නැහැ. මගේ වාහනේ ගෙදර ගරාජ් එකේ. මම යන්නේ බස් එකේ. (නි)
ඊලගට මොනවද වැඩි වෙන්නේ ??????? පඩි ද ??(ස)
බස් එකේ යන අපිට කොයිකත් එකයි ..(ස)
අයි.ඕ.සී. තමයි ගණන් වැඩිවුණත් ගන්න තියෙන්නේ. අනික් ඒවා බාල තෙල්නේ. (නි)
නිර්මලා අක්කේ .ඔහොම දිකින දකින තැනින් තෙල් පුරවගන්න ගිහින් කොහෝ අතරමග නවතීවිද දන්නේ නෑ (ස)
එතකොට අර ජීවන වියදම 2500 ඉඳල සත 10ක් විතර වැඩි වෙයි වගේ. (ස)
අමිල මහත්තයා, සිපෙට්කෝ ටිකක් ගාන අඩුයි කියලා අපිට තෙල් ගහගන්න අයි. ඕ. සී. සෙඩ් එකක් පහුකරලා කි. මී. 10-15 ක් ඒ වෙනුවෙන් යන්න බැහැ. එතකොට අපි තියෙන එකකින් තෙල් ගහ ගන්නවා. අනිත් කාරණය දැනට බයක් නැතිව තෙල් ගහගන්න පුලුවන් අයි. ඕ. සී. වලින් විතරයි. අනික බාල තෙලුත් එනවානේ. ඒ නිසා මේක බොහෝ සෙයින් අපිටත්, රටේ ආර්ථිකයටත් බලපානවා. (නි)
අනෙක් ඒවත් හිමිහිට වැඩිවෙයි එහෙනම් (නි)
මෙන්න තවත් ක්‍රිකට් ප්‍රථිපලයක් , සොරි. ඡන්ද ප්‍රතිඵලයක් . අයි. ඹ්. සී. ඩීසල් ලීටරයක මිල 04 කින් ඉහළ දමා ඇත. ළගදීම සිපෙට්කෝ පිරවුම්හල් තුළින්ද ලබාගත හැකිය. (නි)
එම 4 පහරත් සමග ලකුණු පුවරුව 121 දක්වා ඉහළ නගිනවා. (නි)
කෙහොමත් ඉන්දියාව කියන විදියට අපි නටන්න එපැයි. (නි)
අයියෝ! (නි)