(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
අයි.ඕ.සී. සමාගම පැවසුවේ පෙට්රල් ලීටරයක් රුපියල් 20 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂා කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වැඩි කරගන්න තියන ලේසිම විදිය තමයි හිඟයක් ඇති කරන එක. ස ආපු දවසේ ඉඳල එහෙමයි නේද වුණෙ.
අනේ වැඩිකරන්න දෙන්න හැබැයි ඔය ඉන්දියන් තෙල් ගහලා අපේ සල්ලි පිටරට යන්න ඉඩ නොදී ලන්කාවේ එකෙන් තෙල් ගහගන්න. දන්නේ නැති අයට කියලා දෙන්න.
ආණ්ඩුව නම් ලෝක තෙල්මිල ගොඩක් අඩු කාලේ පරණ වැඩිමිලට අපිට තෙල් විකුණලා අධික ලාභයෙන් කෝටි 20000 ක ආරක්ෂන අරමුදලක් හැදුවලු. අද ඒ සල්ලිත් නෑ. අරමුදලත් නෑ. බයිලා ගහපු අයත් නෑ. රැවටුණු අයත් නෑ. ඒ කාලේ අඩුම අඩුවට ගෙනැත් සිපෙට්කෝ ගාණටම විකුණපු අයි ඕ සී කාරයින් ලබපු අධික ලාභයත් ලංකාවේ අපි වෙනුවෙන් ඉතිරි කරලා ඇති.
දැන් වැඩි කරන්නේ නැහැ කියලා කිව්වා නේද?ඒකත් බලමුකෝ