(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද (10) නැවත ආරම්භ කළ බව එම සමාගම පවසයි.
එම සමාගමේ ත්‍රිකුණාමලය තෙල් පර්යන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අයි.ඕ.සී ඉන්ධන බෙදීම යළිත් අරැඹේ
Botheju Sunday, 10 July 2022 12:44 PM
රජයේ සේවයේ යෙදෙමින් පසුගිය දිනවල විභාග රාජකාරි කරමින් ඒ අතරතුර අමතරව ඉන්ධන විශාල ලෙසට එකතුකර වැඩිමිලට විකුණන ගුරු හොරෙක් ගැන කුරුවිට අධ්‍යාපන කොට්ඨාසයේ පළාත් සභා ජාතික පාසලකින් අහන්න ලැබෙනවා. මොහු පොහොට්ටු රජෙක් බවද දැනගැනීමට තියෙනවා...
Rohana Sunday, 10 July 2022 05:16 PM
තෙල් දුන්නොත් 8 සහ 9 අරගලයට වාසියක් වෙයි කියලා ආණ්ඩුවේ බලපෑමට ඒ දින දෙකේ තෙල් බෙදුවේ නෑ. ඒකෙන් අරගලයට සිදුවුණු අවාසිය කොතරම් දැයි දැනගන්න කැමැතියි. මේ වගේ මෝඩ තීන්දු ගන්නා ආණ්ඩුව රටක් පාලනය කිරීමත් අසාර්ථක නොවී තියෙයිද? හැරත් IOC කොම්පැනිය ආණ්ඩුව කියන අතාර්කික දේවල් පිළිගන්නේ මොකටද?