මැදිරිගිරියේ පියතුගම අඹුසැමි යුවළක් රාත්‍රී නිදා සිටියදී කඩාවැටුණු බිත්තියට යට වී තුවාල ලදහ. බිත්තිය කඩා වැටී ඇත්තේ වල් අලි ප්‍රහාරයකිනි. පසුගිය දින හතරේදී අසළ ගම් තුනක ගෙවල් පහළොවක් වල් අලි ප්‍රහාරයට ලක් වූ බව ගැමියෝ කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියගය නිසා සත්තුත් අසරණ වෙලා ඉන්නෙ..!(නු)
ඔවුන් වාසනාවන්තයි
ඉන්න හිටින්න කන්න බොන්න යන එන මං දෙයක් නැතිව සතුන් අසරණ වෙලා. කොහොමද මේ වගේ කෙළවරක් දකින්නෙ..!(නු)
බේරීම ගැන සතුටුයි මේවා නැවත නොවෙන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්නවානම් හොදයි..!(නු)
අසාධාරණ ලෝකයක්... (නි)