(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් අමාත්‍ය ධුරයට අයත් රාජකාරි වලින් ඉල්ලා අස්වන බව දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ.
ඉදිරියේ දී තවත් අමාත්‍ය ධුර පත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙහි කටයුතු උසුලනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමරවීර වන ජීවී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි
oshara Thursday, 19 January 2023 11:49 AM
වැලිකඩ ඉඩක් වෙන් කරගන්න දැම්මම. මොකද තව පහු උනොත් වැලිකඩත් ඉඩ නැති වෙයි. යන්න ඉන්න සෙට් එක වැඩී නෙහ්