- කුරුවිට බිබිලි ඔය ගල්බෝක්කුව අසළ දී ත්‍රී රෝද රථයක් බසයක ගැටීමෙන් මව හා දියණිය මියගොස් පියා තුවාල ලබා රෝහල්ගත කළ බව කිතුල්ගල පොලිසිය පවසයි.
- ඉමදුව රෝහලේ සිට කරාපිටිය රෝහලට අසාධ්‍ය රෝගීන් දෙදෙනකු රැගෙන යමින් තිබූ ගිලන් රථයක් ගාල්ල දෙවටේ දී අධිවේගී මාර්ග බසයක ගැටීමෙන් තුවාල කරුවන් කිහිප දෙනකු සමග රෝගීන් දෙදෙනා ද වෙනත් රථවලින් කරාපිටිය රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මයි දුවයි යන්නම ගියා. පියා මේ දුක කෙසේ නම් ඉවසා ගන්නද? (නදී)