අම්බුළුවාවේ අයිතිය තමන් සතු බව කියමින් අද උදෑසන සිට උපවාසයක් ඇරඹූ උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ දෙපැයකට පමණ පසු උපවාසය අත් හැරි බව පොලිසිය කියයි.
එම ස්ථානයට දායකයෝ, පොලිසිය ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
(වීඩියෝ සමන් විජය බණ්ඩාර)
(වීඩියෝ චමිල් රූපසිංහ)
අම්බුළුවාවේ අයිතිය තමන් සතු බව කියමින් අද උදෑසන සිට උපවාසයක් ඇරඹූ උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ දෙපැයකට පමණ පසු උපවාසය අත් හැරි බව පොලිසිය කියයි.
එම ස්ථානයට දායකයෝ, පොලිසිය ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
(වීඩියෝ සමන් විජය බණ්ඩාර)
(වීඩියෝ චමිල් රූපසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජිත,ඔයා කියන දේ හරි. නමුත් ලංකාව බෞද්ධ රටක් කියලා කලකට පෙර අහන්න ඇතිනේ. නමුත් දැන් ඒක එහෙම නොවෙන්න යන්නේ ... (නි)
මම ගම්පොල කෙනෙක්. මේ හාමුදුරුවෝ කියන දේ හරි. පිට පළාත්වල අය හරිදේ නොදන්නාකමින් විවිධ අදහස් පළකරනවා. (නි)
මොකද එම උපවාසය, උන්වහන්සේ අත්හැරියේ? (නි)
මෙය දේශපාලුවන් විනාශකළ වන රක්ෂිතයකි (නි)
මාලක කියන්නේ ඇත්ත. අපේ මිනිස්සුන්ට කොහෙද යන්නේ මල්ලේ පොල් (නදී)
භික්ෂූන් වහන්සේලාගෙන් අපි මෙවන් හැසිරීම් බලාපොරොත්තු නොවෙමු (නි)
අපේ හාමුදුරුවනේ දානෙ වළඳන වෙලාව ආවද? (ත)
චමල්,ලෙමන් පෆ් කමින්, තැඹිලි බොමින් මාරාන්තික උපවාස කරපු රටේ , හීල් දානේ වළඳලා දවල් දානේ වෙලාව එනකම් පොඩ්ඩක් උපවාස කළාට මොකද? නිකන්ම පින්තුරෙත් පත්තරේ වැටුනානේ (බ)
මාලක ජනක තුසිත ......ඉදිරියේදී ......යම්කිසි බලපෑමක් ඇවිත් මල්වතු..අස්ගිරි මහනායක හිමිවරුත් ...දළදා මාලිගාව රැක දෙන්න කියල උපවාසකලොත් .....ජාතියේ .මුදුන් මල්කඩ...අහිමි උනත් කමක් නැති සිංහලයෝ ටිකක් ඉන්න බව නම් පේනවා....(ම)
බුදු දහමේ මුලිකම හරය වන්නේ ' අැලි ගැලී සිටීමෙන් වලකින්න ' යන්නයි...නමුත් අම්බුලුවාවේම අැලෙන්නයි හදන්නේ.හාමුදුරුවනේ ..මේ ඔක්කොම දාලා යන්න දවසක් එනවා.දැන්වත් ඒගැන හිතලා නැවත වතාවක් බුදුන්ගේ ඉගැන්වීම මුල සිටම ඉගෙන ගෙන පිළිපදින්න. (බ)
වෙනත් ජාතිකයන්ට නොදී ඔබවහන්සේට ලැබීම ගැන සතුටු වෙනවා. ඔබ වහන්සේට දිගාසිරි (බ)
අපේ හාමුදුරුවෝ පැදුර එලාගෙන උපවාසේ යෙදුනට වඩින්නේ සුඛෝපබෝගී වාහනයකින්නේ (බ)
උපවාසෙ ඉවර වෙලා යන වාහනේ කොහොමද? (බ)
ලීල්,බොදු බලේ හැසිරීමට කැමතියි වගෙයි. බලන්න මේ හාමුදුරුවන්ගේ උපවාසය මොන තරම් අහිංසකද, සාමකාමිද කියලා. හරි හෝ වැරදි. (ස)
බණ කියනකොටනම් ඔබ වහන්සේලා කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා ,එම නිසා සියලු දේ අත හරින්න කියල නේද ? (ම)
අැලි ගැලී සිටීමෙන් වලකින්න කියා අපට කියල දෙන්න ඕන උදවිය මේ විදියට ක්‍රියා කරනවානම් කාට කියන්නද මේ අවනඩුව. (ම)
මේකේ අදහස් දාන මෝඩයන්ට තේරෙන්නේ නැද්ද හාමුදුරුවෝ අයිතිය ඉල්ලන්නේ බුදුදහම වෙනුවෙන් කියලා. සියලු දේ අත්හරින්න කිව්වට බුදුහාමුදුරුවෝ කියල නැහැනේ ආගමික සිද්ධස්ථාන දේශපාලකයන්ට දීලා පැත්තකට වෙන්න කියලා. (නි)
අම්බුළුවාව - දේශපාලන බලවත්කම-හොයලා බලන්න. මමත් ගම්පොළ හිටියා (නි)
බුදුහාමුදුරුවෝ මම අහලා තියන හැටියට උගන්වලා තියන්නේ කිසිමදේකට තණ්හා වෙන්න එපා කියලා. නමුත් මේ වගේ කරන දේවල් බැලුවහම ලංකාවේ මිනිස්සු බුද්ධාගම අත්හරිනවා කියන එක පුදුම වෙන්න ඕනෑ දෙයක් නෙමෙයි. මට මතකයි මම දිවුලපිටියේ වැඩකරනකොට මිනුවන්ගොඩ උසාවියට ආ එකම පන්සලේ ලොකු නම හා පොඩි හාමුදුරුවෝ පන්සලට අයිතිය කියාගෙන නඩුකාරයත් හොඳටම කළකිරිලා කිව්වා, ඔය වගේ අය මහණකමට සුදුසු නැහැ නඩුව අයින් කරගෙන පන්සලට ගිහිල්ලා ප්‍රශ්නය සාමකාමීව බේරගන්න කියලා (නි)
මේ ස්වාමින් වහන්සේ අයිතිය ඉල්ලන්නෙ ආගමික කටයුතු කරගෙන යාමට සහ ආගමික සේවයටයි. නමුත් දි.මු. ජයරත්න කියන්නෙ කව්ද කියා රටම දන්නවා (නදී)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
හාමුදුරුවන්ගේ කතාවේ යම් ඇත්තක් තියෙනවා. අම්බුළුවාව පුජනීය ස්ථානයක් බවට පත්කළේ දී.මු.ජයරත්න නොවෙයි .සම්පුර්ණ ගෞරවය හිමිවිය යුත්තේ බුවෙනකබා පිරිවෙනේ හිටපු පරිවෙනාධිපති පණ්ඩිත කොටකෙදෙනියේ ඥානානන්ද හිමියන්ටයි. (ම)
ඕකට කියන්නේ තණ්හාව නොවෙයි, තම අයිතිය රැකගැනීම (නි)