ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ගින්නක් නිවීමට ගුවන් හමුදාව අදේ හෙලිකොප්ටර එහි පිටත්කර හැරියේය.. පෙර දින සවස හටගත් ගින්නෙන් අද උදේ වන විට අක්කර 300 ක පමණ රක්ෂිතය දැවී ගොසිනි. ගින්නට හේතුව සොයාගෙන නැත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිණි ගන්නවද ගිනි තියනවද?
පෙර දින සවස හටගත් ගින්න නිවීමට අද උදේ වනකම් හෙලිකොප්ටර එහි පිටත්කර හැරිමට බලා උන්නෙ ඇයි...?????????????? අක්කර 300 දැවී අවසන් වනකම්ද?
ලගදීම අම්බුලුවාවටත් සුපිරි හෝටලයක් එයි ව්ගේ
ගින්නෙන් පස්සෙ හෝටලයක් හදන්නද දන්නෙ නෑ සැලසුම?
ඇයි මේ?
මෙතන ගින්න ඇති වුණේ හේතුවක් නැතිව වෙන්න නම් බෑ..
කඩා කප්පල් කාරයන්ගෙ වැඩක්..