තෙදිනක සිට අම්පාර ප‍්‍රදේශයට ඇදහැලෙන මහ වැසි නිසා ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ඇතුළු තවත් වැව් අමුණු රැසක් පිරී ඇත.සේනානායක සමුද්‍රයේ පිටාර මට්ටමට තව ඇත්තේ අඩි අටකි. අක්කරපත්තුවේ කුඹුරු ඉඩම් ද ජලයෙන් යටවී ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd