අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ඉන්දන හල අසල ඩබල් කැබ්රියක් ගිනි ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ඉන්දන හල අසල ඩබල් කැබ්රියක් ගිනි ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එකයිනේ. යුද්ධය තියෙන කාලේ ගිනිගත්තේ පෝළිමට. (නි)
ජීවිත අනතුරු සිද්ධ නොවීම ගැන සතුටුයි ,(ස)
කාටවත් කරදරයක් නැති එකනම් ලොකු දෙයක්. (නි)
ඒ පැත්තේ ඡන්දය ඉවරයිනේ. (නි)
නොසැළකිල්ල... (නි)
ඕක ෆුල් ඉන්ෂූරන්ස් . ඔයිට වඩා හොඳ එකක් ගෙනේවි (ස)
මේ ගින්න ඇති වෙලා තියෙන්නේ කැබ් එකේ පිටිපස්සේ නේද? හේතුව විදුලි කාන්දුවක් ද, පිටුපස ගෙන ගියේ ගිනි ඇවිලෙන සුළු භාණ්ඩ ද? (නි)
මේ ඔක්කොම වෙන්නෙ පාසල් අසළමයි. ඒ සම්බන්ධව ඉන්න ඈමති කෙනෙක්ගෙවත් අපලයක්වත්ද? (නි)
කැබ් වලින් ඉගිල්ලෙන්න හදන අයට තේරෙනවද ඒවාත් ගිනි ගන්නවා කියලා (ස)