ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සමස්ථ ලංකා අමද්‍යප සංවිධානයේ සැමරුම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආනන්ද විද්‍යාල කුලරත්න ශාලාවේදී පැවැත්විණි.
සමස්ථ ලංකා අමද්‍යප තරුණ සංවිධානය විශිෂ්ටතා සැමරුම් තිළිණ දෙකක් පිරිනැමීය.
ධර්ම විජය පදනමේ නිර්මාර්තෘ ඕල්කට් ගුණසේකර මහතා සහ සමස්ථ ලංකා අමද්‍යප සංවිධානයේ මුල්ම සාමාජික විල්බට් චන්ද්‍රරත්න මහතා එම සම්මාන ලදහ.
අමද්‍යප සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝහිත නාහිමියෝ එම සම්මාන ලබාදුන්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා නියමයිනේ. අද රෑට නම් බොන්න ඕනෑ. (නි)
මේවා දකිනකොට අපි ආඩම්රබ වෙනවා අමධ්‍යප ව්‍යාපාරයේ සාමාජිකයන් විදියට.. මෙම ව්‍යාපාරය ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න වැඩ කළානම් ගොඩක් හොදයි..(නු)
සුභපැතුම්
වැඩේ නම් හොඳයි . හැබැයි ඔතන සිගරට් බොන අය ඉන්නවා නේද ? (ස)
ඔබ වැනි අය සම්පතක්
බොන අයත් මේ වගේ තැන්වල ඉන්නවා (ස)
එතකොට ලංකාවේ හොඳම මත්ද්‍රව්‍ය බෙදා හරින්නා කවුද ? (ස)
මේවා දැක්කම ඉල ඇදෙනවා , ඔය ඉන්න අයගේ මූණු දිහා හොඳට බලන්න (ස)
කෝ ඕනම අය ඇවිත් නෑනේ (ස)
සුභපැතුම්
හොද වැඩක්
මේ කට්ටිය අමධ්‍යපද ? (ස)
"දේශද්‍රෝහින් පිරිසක්"!! සංවර්ධන උගුලට ලෝකෙන්ම ගන්න ණය ගෙවන්නේ කෝහොමද? (ස)