
(අංජුල මහික වීරරත්න)
මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ.
එමෙන්ම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත අධිකරණ සේවා නිලධාරීන් වන පෙරුමාල් සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ඤාණේස ලලිත් කන්නන්ගර මහත්ම මහත්මීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (23)මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd