අමල් වික්‍රමරත්න
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (20) අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දිස්වන වන බව නාසා ආයතනය පවසයි. වයඹ අහසේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලාංකිකයන්ට දැකගත හැකිවනු ඇතිබව එම ආයතනය පවසයි.
එම මධ්‍යස්ථානය මගින් අභ්‍යවකාශයේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. ඉතා දීප්තිමත් තරුවක් ලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වේගයෙන් ගමන් කරන අයුරු නිරීක්ෂණය කර හැකිබව පවසයි.එහි ගගනගාමීන් 06 ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘතුවියට කිලෝමීටර 400 ඉහළ අහසේ පවතින බවත් ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකට් රෝහිත යවපු එක නේද? මිනිස්සු මොන තරම් බොරු කිව්වද එහෙම රොකට් එකක් යැව්වේ නැහැ කියලා.
ඔන්න දැක්කා නේද ? පහුගිය රජයේ "රොකට්මන්ල" අභ්‍යවකාශයට රොකට් එකක් යැවුවා කිවුවම, ඒක සිංහළ අවුරුදු කාලේ පත්තු කරලා උඩ යවපු රතින්න කරලක් කියල අපේ අයට හිනා උන හැටි ? එකේ ඇත්ත පෙන්නන්න තමා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවටම ගෙනැල්ල පෙන්නුවේ ! දැන් සතුටුද ?
ඉතා දීප්තිමත් තරු සැහෙන ප්‍රමාණයක මේ දවස් වල අපේ කතිරය බලාපොරොත්තුවෙන් පොලවේ සැරි සරනවා. බඩු මිල අහපුවහම තරු විතරක් නෙමෙයි ග්‍රහලෝක, කළු කුහර, සුපර්නෝවා වැනි දේවලුත් විසිවෙනවා. එහෙවු අපිට නසා එකෙන් තරු පෙන්නන්න හදනවා.