එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ මියගිය එම්.එල්.එම්.අබුසාලි මහතාගේ බාල සහෝදරයකු වූ එම්.එල්.එම්.සලීම් මහතා බලන්ගොඩ නිවසේ දී ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
සලීම් මහතා තනිව සිය නිවසේ ජීවත්ව ඇතැයි පවසන අතර කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් 3 වැනිදා රාත්‍රියේ ඔහු කපාකොට ඝාතනය කර ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් මිනිස් ගාතන බුදු දහමට කවදාවත් එකඟවන්නේ නැහැ. මේවා පාපකාරී ක්‍රියාවන් (නි)
චන්න, ඒ නිසා තමයි ලංකාව ඇමෙරිකාව වගේ දියුණුයි කියන්නේ සමහර අය. (නි)
අබුසාලි තමයි කුරගල බෞද්ධ නටබුන් විනාශ කරලා පල්ලියක් හැදුවේ (බ)
ඉස්සර චිකාගෝ තමයි මැර වැඩ වලට ලෝක ප්‍රසිද්ධ. දැන් එතනට අපේ අය ඇවිල්ල. (බ)