හොලිවුඩ් නිළි ජිලියන් ඇන්ඩර්සන් සම්බන්ධයෙන් පුවත්පත්වලට ප්‍රකාශ නොදෙන්නැයි ආබාධිත හමුදා කපිතාන් අනුර වීරරත්න බණ්ඩාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා තරයේ අවවාද කෙළේය. පස්යාලේ නුගදොළ වත්තේ ඇය සතු නිවසේ සේවා පහසුකම් වෙනුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි කපිතාන්ට එරෙහිව නඩු පවරා ඇත. නිළිය සමග ඔහු සමීප සබඳතා පැවැත්වූ බව සිංහල පුවත්පත්වලට කළැයි කියන ප්‍රකාශවලින් නිළියට හානි සිදු වී ඇතැයි උසාවියේ දී කියැවිණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේ ප්‍රකාශේ කිසිවරදක් නෑනේ. ''සමීප සම්බන්ධයක්" කියන්නේ මල් පලට වතුර දාන එක. වැසිකිළි සේදීම, කකුල් මිරිකීම වගේ දේවල්.
ඔන්න ඕක තමයි අපේ සිංහල මිනිස්සුන්ට වෙලාතියෙන්නේ. කාල බීලා තමුන්ගේ පාඩුවේ ඉන්න බැහැනේ. පුරාජේරුව දිග අරිනවා.