උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු ඇතුළුව සමස්ථ ප්‍රතිඵල අවලංගු කර උත්තරපත්‍ර යලි සමීක්ෂණය කරන්නැයි සිසුන් 16 දෙනකු හා ලංකා ගුරු සංගමය ගොනු කළ පෙස්සම විභාග කිරීමට ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද නියෝග කළේය. ඉසෙඩ් ස්කෝර් ක්‍රමය ගැන සතියකදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම ක්‍රමය ලංකාවට හදුන්වා දුන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය රෆීල් ඕ තටීල්ට දැන්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි ගැන හිතලා සාධාරණයක් ඉටුකරන්න, වැරදි කරුවන්ට දඩුවම් දෙන්න අපේ රටේ සල්ලි විනාස කරනවට...
දුප්පතාට තියන එකම අයිතිය රැකගමු.