අනුරාධපුර රෝහලේ සුළු සේවක වර්ජනය පැයකින් අවසන් විය. හෙද නිලධරයන් දෙදෙනකු ප‍්‍රශ්න කිරීම සඳහා පොලිසියේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. අසත්‍ය චෝදනා මත හෙදවරුන් දෙදෙනාට චෝදනා නඟා ඇතැයි ද දින හය කට පසු පැමිණිලි කිරීම සැකයට තුඩු දෙන්නේ යැයි ද හෙද නිලධරයන් වරදක් කැර ඇත්නම් දඬුවම් කිරීමේ වරදක් නැතැයි ද එහෙත් පැමිණිල්ල අසත්‍ය වුවහොත්  පැමිණිල්ලට දඬුවම් කළ යුතුය යැයි ද රාජ්‍ය හෙද සංගමයේ අනුරාධපුර ශාඛාව කියයි. ඡායාරෑප-අතුල බණ්ඩාරඡායාරෑප-අතුල බණ්ඩාර