(අතුල බණ්ඩාර)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් පී.සී.ආර්. සාම්පල 3000ක් පමණ ගොඩ ගැසී ඇතැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.
අනුරාධපු දිස්ත්‍රික්කයෙන් ලැබුණු සාම්පල් 1000ක් සහ වෙනත් දිස්ත්‍රික්කවලින් ලැබුණු සාම්පල 2000 පමණ එසේ ගොඩ ගැසි ඇත.
පි.සී.ආර්. පරීක්ෂණය සඳහා පිට දිස්ත්‍රික්කවලින් සාම්පල් ගැනීම මේ වන විට නතර කර ඇති අතර රැපිඩ් ඇන්ටිජන පරීක්ෂණ සිදු කරන බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව වෙන්නේ ඔය විදියට නං ලංකාව කොහෙන් කෙළවර වෙයිද කියල හිතා ගන්න වත් බැරි වෙයි .