අද අනුරාධපුරයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැති අතර පෙරවරු 10.30 වන විට සියයට 40ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබූ බව තේරීම් භාර නිලධාරී හා මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතාගේ කාර්යාලය ආරංචි කියයි.

ඉතාස සුළු සිද්ධියක් දෙකක් හැරුණු විට ඡන්ද නීති කැඩීම් නොවූ බව නිරීක්ෂකයෝ කියති.