තමාට උතුරුමැද පළාත් අධ්‍යාපන අමැතිකම ලැබී ඇතත් ඊට කාර්යාලයක් හා ලේකම්වරයකු නැතැයි ඇමැති පේෂල ජයරත්න මහතා කියයි. අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ඔහුට ලැබිණි. ඔහු මීට පෙර පරිවාස සහ ළමා රක්‍ෂණ සෞඛ්‍ය ඇමැති විය. තමාට ලැබුණු ඇමැති පදවිට ග‍්‍රාමීය යටිතල පහසුකම් වැනි අමාත්‍යාංශ ඇවැසි බවත් මේ බව ආණ්ඩුකාරවරයාට ජනපතිට හා ආර්ථික සංවර්ධන ඇමැතිට දැන්වූ බවත් ජයරත්න මහතා කියයි. අද මා වැඩ බාරගන්න ආවා. ඉන්න තැනකුත් නැහැ. ලේකම්වරයකුත් නැහැයි ඔහු එසැණට කීවේය. ඔහුට කාර්යාලයක් ලබාදිය හැකි බව ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා කියා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට සෙතක් වෙනවානම් ඉක්මනින්ම ලබාදෙන්න..!(නු)
ඔව් ඉතිං ඕවා තිබුණට අධ්‍යාපනයට වැඩක් වෙනවාද? අපි නම් මොනවත්ම කියන්නේ නැහැ..!(නු)
ඕවා තිබුණොත් අධ්‍යාපනය දියුණු වෙයිද?(නු).
ගණං ගන්න එපා තව ඉස්සරහට අධ්‍යාපනය භාර ලොකු කට්ටියටත් උන්හිටි තැන් නැතිවෙයි.. මේ යන විදියට නම්..!(නු)
ඇයි සමිති කාර්යාල මදිද? (නි)
ජනතාව එකතුකරගෙන ඉන්න තැනක් ලබාදෙන්න උද්ඝෝෂණයක් කරන්න..!(නු)
මෙයාලටත් මෙහෙම නම් අපි ගැන මොන කතාද? (නි)
මෙයා නියම වැඩකරුවෙක් වෙන්නෙ තැනක් හොයාගෙන කාර්යාලය දාගත්ත නම් තමා..(නු)
වැඩ කරන්න තැනක් නැහැ කියලා හරියන්නේ නැහැ.. රටට සේවය කරන්න උත්සාහ කරන්න..!(නු)
මේ අයට ඇත්තටම සේවය කිරීමට අවශ්‍ය නම් මේ ලෙස ලතැවෙන්නේ නැත.!(නු)
කතා කරලා වැඩක් නැහැ
ඉස්සල්ලා හිටපු ඇමතිගෙ හොද හින්දයි තැනක් නැත්තේ (අ).
ඔන්න ලංකාව
කලින් හිටපු අය කොහෙද දන්නේ නැහැ හිටියේ..!(නු)
කොහෙද ඉතින් ඒ මනුස්සයාගෙන් සේවයක් ලබාගන්නේ
අයියෝ සල්ලි
පළාත් සභාවලින් ජනතාවට වෙන සෙතක් නැහැ..!(නු)
ඇමති කමක් දුන්නට අධ්‍යාපනය කියල එකක් අද අපේ රටේවත් නැහැ කියල ඔයා නොදන්න එකයි ප්‍රශ්නෙ. ඔයාට කාර්යාලක් නැත්තෙ ඒකයි. ඔයා නොදැන හිටියට දුන්නඅය ඒබව දන්නවා . තනතුර තියාගෙන ගෙදර වැඩක් කරගන ඉන්න. (ස)
ඕකනම් මොකද්ද? පාසල් නැති ළමිය කී දෙනෙක් ඉන්නවාද අපේ රටේ..!(නු)
මෙයා කවුද අපිට අදුරන්නත් බැ මතක් නැ..(නු)
මම ලංකාවට එනකම් අපේ ගෙදරවත් ඇවිත් ඉන්න..(ස)
මෙයාට ඉන්න තැනක් විතරයි නැත්තේ... සමහර අයට අධ්‍යාපනයකුත් නැහැනේ..!(නු)
දුකත් හිතෙනවා
තවත් කොහෙද ඉතින්
ගෙදර ඉඳලා වැඩ කරන්න..(ස)
ඇයි එහෙ ගස් ගල් යට ඉඩ නැද්ද?(ස)
සතියක් ගියේ නැහැනේ පොඩ්ඩක් ඉන්නකෝ..!(නු)
ඇමතිකම එපා කියන්නකෝ. (නි)
ඉතිං හනිකට දෙන්නකෝ..!(නු)
කාට මොනවා දුන්නත් වෙන්නේ තමන් හැදෙන එක විතරයි.(ස)
ලේකම් තුමාට ඔය තනතුරත් භාර දෙන්න..!(නු)
කොහෙද ඉතින් රටට සේවය කරන්නේ
ඔය නැද්ද කාගෙහරි ගෙයක් කුලියට දෙන්න..!(නු)
එයා ඉගෙනගත් කෙනෙක්. එයාට වැඩ පුලුවන්. (නි)
අධ්‍යාපන ඇමතිලා කී දෙනෙක් නම් දැන් ඉන්නවද? ඇමතිලා වැඩි වෙන්න වැඩි වෙන්න, රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැති වේගෙන යනවා. (නි)
දෙයියෝ සාක්කි ඒ මොකද ඒ