ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජීඑස්පී ප්ලස් සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.
ඇමරිකාවේ කොන්ග්රසය සඳහන් කරන පරිදි එය යළි බලාත්මක කර නැති බවත් ලබන වසරේ සිට අදාළ අපනයන සඳහා සාමාන්‍ය බදු පටිපාටිය ක්‍රියාත්මක වනු ඇති බවත් ඇමරිකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි, මහින්ද නැති කරුපු ජී.එස්.පී. දුන්න...මුලු ලෝකෙම අපේ...ඔය එක එකාට නැති තත්වයක් අපිට තියෙනව....!
එයා කඩු හරඹෙට පිටපොට ගහනකොට ඇමෙරිකාව උන්දැගෙ බෙල්ලට කොටලා
ඔබට සතුටුද දැන්
උන හොඳයි වගේ දැන්,
දැන් ඉතින් කඩුව කොපුවේ දාගෙන නැවීගෙන යාවි ඇමෙරිකාවට
අපි ඇමරිකාවට එරෙහිව ඡන්දය දුන්නා. දැන් අපිට පලස්තීනයේ හොඳ වෙළඳපළක් අවශ්‍යයි.
තව තව අමෙරිකාවෙන් උදව් අරගෙන, පලස්තීනේ පැත්තට ඡන්දේ දියවූ යූ.එන්. එකේ... එතකොට තව ඇමෙරිකානු ආධාර හමුවෙයි.
ඡන්දයේ ප්‍රතිඵල අනුව, පලස්තීනයට අපනයනය කරන්න..
කොහොමද රනිල්ගේ පරිනත භාවය...
ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.2ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි) මේකට හේතුව පැහැදිලිවම ලංකාව යූඑන් එකේදී පලස්තීනෙට පක්ෂව ඡන්දය පාවිච්චි කරපු එක.. තෝර, මෝරු හැප්පෙද්දී පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ගියා හොස්ස පොවන්න..., දැන් හරි සැපයි....
ඇමෙරිකාවට විරුද්ධව ඡන්දෙ දුන්නු එකේ ප්‍රතිඵල හොඳයි නේද? කාටවත් ඡන්දෙ දෙන්නේ නැතුව හිටියාම ඉවරයි නේද? දැන් කඩුව අරගෙන ඇමෙරිකාවට අභියෝගයක් කරන්න..
අනේ, කතන්දර නැතිව වැඩේ කරන්න. දැන්නම් මේ අය හොඳටම ඇතිවෙලා ඉන්නේ. අර කට්ටිය පොහොට්ටුවෙන් නැතිව..., උදැල්ලෙන් ඉල්ලුවත් මම දෙනවා.
ලෝකයේ බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය පරාජය කිරීම සඳහා අත උස්සපු එකේ ප්‍රතිඵලය ඇස්පනා පිටම දැකගන්න ලැබුණා! එක්සත් ජාතීන්ගේ ඇමරිකන් නියෝජිතවරිය එයාගේ රටට එරෙහිව අත උස්සපු රටවල ලැයිස්තුවක් ලියා ගත් බව එහිදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරා ! අපේ "සකල සිරින් පිරි සිරි ලංකාව" එකේ උඩින්ම තියෙන්න ඇති !!! යලිත් වරක් ඇමරිකාව හෝ වෙනත් බලවත් රටක් සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් තිබෙන දිනකදී අපේ හාදයෝ අත උස්සන්න ඉස්සර වෙලා හොඳට කල්පනා කරලා බැලුවොත් නරකද? ඒ මදිවට පලස්තීන තානාපති මන්දිරයක් හදන්න කොළඹ නගරයේ වටිනා ඉඩමකුත් තෑගි ඔප්පුවක් මගින් ලියා දුන් බව ඇමරිකාව නොදන්නවාද? ශැන්ග්‍රිල්ලා හෝටලේ හදන්න කොළඹ නගරයේ වටිනාම ඉඩම තෑගි කරපු එක වෙනම ටෝක් එකක් ! "ඔබට දැන් සතුටුද ?"
පලස්තීනය උදව් කලා LTTE එකට පුහුණුවීම් වලට. ඉතින් මොකටද අපි ඔවුන්ට උදව් කරන්නේ?
මේ ප්‍රශ්නේ පටන් ගන්නකොටම මම මෙතිරුවේ ලියුව අපි මෙහිදී මැදුම් පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ කියල , අධාල නැති ප්‍රශ්න වලට හොට දමන්න ගිහින් අපට තිබුන බදු සහනෙත් නැති කරගත්ත නේද ? අපිත් අර රටවල් 35 වගේ කට පියාගෙන පැත්තකට වෙලා හිටියනම් කිසිම ප්‍රශ්නයක් නැත
පරිණත විදේශ ප්‍රතිපත්තියක් අපට නැති කමට මොනවා කරන්නද?
ඔය කාරණාවට හේතුව ජෙරුසලම් ප්‍රශ්ණයයි. දැන් ඉතින් රුසියාවත් එක්ක කුරුමිණි ප්‍රශ්ණය විසඳපු විදිහට මේකත් විසඳගත්තාම ඉවරයි! නරියෙක්, අලියෙකුට ජාති දාන්න ගිහින් වෙච්ච දේ මතක් වෙනවා.
යහපාලන රජය ලෝකය දිනාගත්තා.