
(අංජුල මහික වීරරත්න)
රුසියාවේ මොස්කව් අගනුවර වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික සතිය සඳහා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා ශිල්ප විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටියක් සහ අලෙවිසැලක් නිර්මාණය කිරීමට ආරාධනා ලැබ ඇතැයි වෙිවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
ශ්‍රී ලාංකික ශිල්පීන් නිර්මාණය කරන ලද කලා නිර්මාණ සංස්කෘතික ප්‍රදර්ශනයට යැවීම සඳහා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාට විදේශ අමාත්‍යාංශයේ දී බාරදුන් බව රණවීර මහතා සඳහන් කරයි.
මෙලෙස මොස්කව් යවන ශ්‍රී ලාංකික කලා නිර්මාණ වලින් කොටසක් රුසියානු ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහාද ඉල්ලීම් ලැබී ඇතැයි ද ප්‍රසන්න රණවීර මහතා කියයි.
ඔක්තෝම්බර් මස 03 වන දා සිට 09 වන දා දක්වා රුසියානු ජාතික සංස්කෘතික ප්‍රදර්ශනය මොස්කව් අගනුවර දී පැවැත්වෙි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොස්කව් ගෙනනොගියත් නිදහසෙන් පස්සේ කරපු වැඩ අනුව අපේ මැටිවැඩ ගැන ලෝකයාම දන්නවා..
මේ ගොල්ලන්ගෙ " මැටි මෝල් වැඩ" නම් ප්‍රදර්ශනය කරන්න දෙයක් නෑ. කවුරුත් දන්නවා. අලුත්ම එක තමා ඇමෙරිකානුවෙක් පිනට පත්වෙලා "අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා " හොයන එක...
මෙහෙම දේකවත් සාර්ථකත්වයක් දැකල සතුටු වෙන්න බැරිද තමුන්ට? එච්චරටම පක්ශ වහලෙක්ද?
දැන්වත් ලංකාවේ කාර්මික විප්ලවයක් ඇති කරපල්ලා. අපනයන ආර්ථිකේ වර්ධනය කරන කර්මාන්ත වල ආයෝජනය කරපල්ලා. ප්‍රේමදාස හදලා ගියපු ගාමන්ට් ටික විතරයි තාම තියෙන්නේ. ඒ ඇරෙන්න ටයර්, රබර් ප්‍රඩක්ට් කීපයක් විතරයි තියෙන්නේ... අයි.ටී ඇරුණාම ආනයනය කරන ඒවා ලංකාවේ හදන්න පටන් ගන්න. ඔවුන්ට අත හිත දෙන්න. දැන් ඔය පාරවල් හැදුවා ඇති.... ඉලෙක්ට්‍රොනික්, මෙකැනිකල් කර්මාන්ත පටන් ගන්න... ලෝහ සහ රසායනික කර්මාන්ත වැඩි දියුණු කරපල්ලා..
මැටි ඇමැතිලාට හොඳ අවස්ථාවක්... රුසියාවේ ටුවර් එකක් යන්න.
අයියෝ 225 යවන්න තිබුනෙ. අවුරුදු හැත්ත ගානක් කරපු මැටි වැඩ වලට, නැතිනම් අපිත් ලංකාවේ .
ලංකාවේ මැති ඇමැතිලාගේ ‘‘මැටි‘‘ වැඩ මුලු ලෝකෙම දැක්කා අර පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ගහපු වෙලාවේ...