
ඉල්ලීම් කිහිපියක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධාරීන්ගේ එකමුතුව විසින් සංවිධානය කරනු ලැබු උද්ඝෝෂණය කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (28) දින පැවැත්විනි.
රජයේ සෞඛ්‍ය පීඨ උපාධිධාරින් බඳවා ගැනීමට කුසලතාවයට ප්‍රමුඛතාවය දෙන ක්‍රමවේදයක් සලසන ලෙසත් හරිනි නලින්ද ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙසත් මොවුන් ඉල්ලා සිටියි
එහිදී ඔහු සටන් පාඨ කියවමින් උද්ඝෝෂණය යෙදුණුු අයුරු
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd