(රෝෂන් තුෂාර)
සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට සැකකරු අප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය .
සැකකරු ට රුපියල් ලක්ෂ 50 ක වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්රාත්වරයා විදේශ ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපදුන්නට කමක් නැහැ. නඩුව ඉක්මනට අහන්න, නඩුව කල්දාන්න එපා, මේ කල්දැම්ම ජනතාවට තිත්තවෙලා තියෙන්නේ...