
(ගයාන් සූරිය ආරච්චි)
සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් කච්චතිව් දූපතට පැමිණ සිටි ඉන්දියන් ජාතකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ්ට් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරදු 18ත් 20 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකි.
මොවුන් බෝට්ටු මාර්ගයෙන් ලංකාවට ඇතුළු වන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd