
( නිමල් ජයරත්න )
පොළොන්නරුව වැලිකන්ද නාමල්ගම ගම්මානයේ නිවසක සිට කුඹුරට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අවුරුදු 19 ක් වයසැති තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාමල්ගම අංක 187 ලිපිනයේ පදිංචිව සිටි, ඒ.එම්. තනුක දිලංගනැමැති තරුණයෙක් බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ඔහු තවත් දෙදෙනකු සමග කුඹුරට යමින් සිටියදි කුඹුරකට අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බිවල පැටලී මෙම මරණය සිදු වී ඇති බව පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd