විදේශයක නිෂ්පාදිත මිලිමීටර් 09 බ්‍රවුනින් පිස්තෝලයක් සහ සැකකරුවකු පානදුර දිබ්බැද්දේදී බස්නාහිර පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරු පානදුර කලුදෑවල පදිංචිකරුවකු බවද රෝහණ මහතා සඳහන් කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ වර්ග දෙකක් ඇත. එනම් 'බලපත්‍ර ඇති සහ නැති' ය. (නි)
මේවා එන්නේ කොහෙන්ද ?? .(ස)
රියදුරාට දුන්නහම ගිහින් දෙනවා....(ස)
මාලක සිල්වාට පව්...
කාර් නවත්තන තැන වැටිච්ච එකක්ද ?.(ස)
සාමාන්‍ය වැසියන්ට ආයුධ සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ. (නි)
සම්බුදු හිමි ගේ සදහම් සිසිලෙන් සැනෙහන අප සිරිලක් දරුවෝ... මේ වෙගේ වැඩ කර ජීවිත නැතිකර ඊලග භවයත් නැති කෙරුවෝ.....(ස)
දැන් මේකත් ඇමෙරිකාව වගේනේ. හැමතැනම පිස්තෝල. (නි)
සෙල්ලම් එකක්වද්ද ?? .(ස)
බලපත්‍රයක් තිබුණත් මගේ තුවක්කුවටත් නඩු දැම්මා. මගේ කිවුවට ඇහුවේ නැහැ. (නි)
අවසර ගිනි අවිත් තියෙනවද