එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුරයේ සංවිධායක ලෙස ජ්‍යේෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා එජාප සිරිකොත මූලස්ථානයේ දී පත්විම අද ලබා ගත්තේය. නිතිය පිළිබඳ පොත් කිහිපයක් ලියා ඇති හේරත් මහතා අනුරාධපුර සමිති සංවිධාන රැසක නිලතල හොබවයි. 1980 දී නීතීඥ වෘත්තියට පිවිසි ඔහු අපරාධ, සිවිල්, පරිපාලන පවුල් හා කම්කරු නීති පිළිබඳ විශාරද දැනුමක් ඇත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තේරීමක් (නදී)
උගත් ඇති නමුත් වැඩක් කරන්න පුලුවන්ද (නදී)
හොඳ තීරණයක් (නි)
ලැජ්ජා බය ඇති, උගත් හා සංවර අය පාර්ලිමේන්තුවට ගියොත් එතන සුවඳවත් වේවි (නි)
හොඳ තේරීමක්. රටට වැඩක් කරන්න පුළුවන් වගේම නිර්මාණශීලී අදහස් ඇති කෙනෙක්. (නි)